හලෝ යාලුවනේ කොහොමද?ටික දවසකින් පෝස්ට් දාන්න බැරි උනා.දැන් නම් විභාග ඉවර නිසා අව්ලක් නෑ.ඉතින් අද මම ගෙනාවෙ පට්ට ගේම් එකක්.crysis කිව්වම නොදන්න කෙනෙක් නෑ.ඒ වගේම play කරපු නැති කෙනෙකුත් නැති තරම්.ඒත් crysis 3 එක නම් සමහරුන්ට play කරන්න බැරි වෙන්න ඇති මොකද මේකට Direct x 11 වලට support කරන vga එකක් ඕන නිසා.

මේක play කරපු අයටත් අර අන්තිම mission එකේ අව්ලක් තියනව.ඒ තමයි අර Alpha ceph කියන එකාව මරන්න බැරි කේස් එක.ඒක crack එකේ අව්ලක්ලු.මාත් මේක play කරන දවස් වල ඌව මරන්න කොච්චර try කරත් බැරි උනා.බැරිම තැන delete කරල දැම්මා.:(... කව්ද දන්නෙ ඉතින් crack එකේ අව්ලක් කියල.ඔන්න ඒ bug එක fix කරන්න crack fix එකක් ඇවිල්ල තියනව.මාත් තාම crack fix එක දාල play කරේ නෑ.හෙට අනිද්දටම අනිවාර්යෙන් play කරනව.

එහෙනම් play කරපු නැති කට්ටියයි ඉවර කරගන්න බැරි උන කස්ටියයි කැමති නම් ආයෙ play කරල බලන්න......මේකෙ ඔයාලට direct link වලින් හරි Torrent link වලින් හරි Download කරගන්න පුලුවන්.












Click here For the system Requirements

How To Download

Direct Download කිරීමේදී DVD 2 ට අදාල සියලුම කොටස් Download කරගත යුතු අතර ඉන්පසු ඒවා extract කර iso එක ලබාගත් හැක.

Torrent Download කිරීමට දන්නෙ නැත්තම් වර්ගීකරණය යටතේ ඇති about Torrent click කර සම්පූර්න විස්තරයක් බලා ගත හැක.


Developer:Crytek Studios
Publisher:Electronic Arts Inc.
Genre: Shooter
Platform:PC
Release Date:19 February 2013
Language:English
Game Size:15.2 GB

  ::::::::Direct Download Links (1GB parts)::::::::::

*All Download Links Are Resumable
*Password For extract : www.top2download.com

DVD 1

Part 1 || Part 2 ||  Part 3 ||  Part 4

Part 5 || Part 6 ||  Part 7 ||  Part 8

DVD 2

Part 1 || Part 2 ||  Part 3 ||  Part 4

Part 5 || Part 6 ||  Part 7 ||  Part 8

Download Crack Fix Alpha Ceph (29.4MB)- Direct Link

     :::Torrent Download Links (Extra Torrent):::

            Crysis.3.INTERNAL-RELOADED torrent


එහෙනම් හරි නේද යාලුවනේ...Comment එකක් එහෙම දාගෙන යන්න අමතක කරන්න එපා........ආයෙ මේ වගේ පට්ට ගේම් එකකින් හම්බවෙමු.....

Post a Comment

  1. mata crysis 2 game ekee cheats denawada

    ReplyDelete
    Replies
    1. www.cheatmasters.com eken trainer ganna puluwan..habai wada karanawada danne na.mokada mama cheats dala game play karanne na...eke vedio thiyanawa.owlak wena ekak na.google eke search parak dala thawa ona tharam hoyaganna puluwan.. (o)

      Delete
  2. Thanx bro matath crysis 3 iwara karanna bari una ada ma install karala ghanava

    ReplyDelete

 
Top