How To Download IN Software Informer

Click the Download Link
Wait 5 Seconds
Click Skip AD>>
Enjoy


මගේ බ්ලොග් එකෙන් ඔයාලට ලබාදෙන softwares මම upload කරන ප්‍රධාන Hosting site 3ක් තියනව.ඒ තමයි..

1.Solidfiles
2.Tusfiles
3.Sharebeast

අතරින් පතර වෙනත් hosting site වලට upload කරත් ප්‍රධාන වශයෙන් මම මේ තුන තමයි භාවිතා කරන්නෙ.

ඉතින් මේ Hosting site වලින් Download කරනකොට ඒ ගොල්ලන්ගෙ Ads එහෙම පෙන්නනව.ඒක නිසා සමහරුන්ට මේ site වලින් Download කරනකොට විවිධ ප්‍රශ්ණ එන්න පුලුවන්.ඒක නිසා මේ hosting site 3න් හරියටම file එකක් download කරන හැටි මම දැම්මා.

1.How to download files in Solidfiles




OR


2.How to download files in Tusfiles



3.How to download files in Sharebeast





Thank you :)

Post a Comment

 
Top