ඔන්න දැන් kaspersky 2015 release වෙල තියනව.kaspersky කියන්නේ Anti virus අතර ඉහලින්ම ඉන්න එකක් බව අපි හැමෝම දන්නවනේ.මේ සැරේ නම් kaspersky developers ල ටිකක් තදින් වැඩ කරල තියනව.illegal keys,cracks දාල install කරන්න බැරි වෙන්න.කොහොම උනත් ඉස්සරහට keys එන්න බැරි නෑ.බලමුකෝ.. :)

දැන් ඉතින් මොකද කරන්නෙ.මේක සල්ලි දීල ගන්නවද?නෑ නෑ ඔන්න අපේ පිහිටට WildNightWolf ඇවිල්ල තියනව.එයා trail reset එකක් හදල තියනව kaspersky 2015 ඕනම version එකක trail period එක reset කරන්න පුලුවන් වෙන්න.

මේකෙන් පුලුවන් පහල තියන ඕනම kaspersky prouduct එකක් trail period එක reset කරන්න.


  • Kaspersky Antivirus 2011 to 2015
  • Kaspersky Internet Security 2011 to 2015
  • Kaspersky CRYSTAL 2.0 and 3.0
  • Kaspersky Endpoint Security 8 and 10
  • Kaspersky Small Office Security 2 and 3
ඔන්න මම පහලින් දැම්ම හරියටම මේකෙන් trail period එක reset කරගන්න විදිය..

How to Reset trial period ?
  1. Open installed Kaspersky Application.
  2. Go to Settings > Additional > Self Defense and remove the tick [image]
  3. Right click on Kaspersky System Tray icon and Exit [image]
  4. Open Kaspersky Trial Resetter 2015
  5. Click Reset Trial Period
  6. A message box will appear. Click ‘ Yes’ button
  7. Done ! Kaspersky will be launched automatically
  8. After that click Activate Trial License in the first screen 
  9. Follow the same steps monthly

මාත් මේක දාගත්තා.මෙන්න මගේ com එකේ screenshot එක.


    ---------------  Download Links  -----------------

Kaspersky Antivirus 2015                  -  Direct Link(161 MB)
Kaspersky Internet Security 2015      -  Direct Link(162 MB)
Kaspersky CRYSTAL 3.0                   -  Direct Link(185 MB)
Kaspersky Endpoint Security 10        -  Direct Link(357 MB)
Kaspersky Small Office Security 3     -  Direct Link(186 KB)

Download Kaspersky Trail reset   - solidfiles / Firedrive

ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.ඔයාල කැමති නම් මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.


Post a Comment

 
Top