මම ඊයෙ දවසේදී ඔයාලට Bitdefender Total security එක දුන්නනෙ.අද මම ගෙනාව Bitdefender internet security2015 අලුත්ම version එක.ඉතින් මේ virus guard එක ලෝකයේ අංක 1 තියන virus guard එක බව නැවත නැවත මතක් කරන්න දෙයක් නෑනෙ.ඔයාලට මේ virus guard එක ගැන පැහැදිලි වැටහීමක් පහල පින්තූරෙ බලල ගන්න පුලුවන්.



විශේෂම කාරණාව තමයි මේකෙ Activation key එක මාස 6කට free අපිට හම්බවෙනව.කොහොමද සුපිරී නේද වැඩේ.key එක ගන්න ඕනෙ මෙහෙමයි.

1.මුලින්ම පහල මම දාල තියන Link එකෙන් Bitdefender internet security එක Download කරගෙන install කරගන්න.

2.දැන් මේ site එකට යන්න.http://goo.gl/K14I3P

3.ඒ site එකට ගියාම ඔයාලට නම ,Email එක සහ code එකක් දෙන්න තැනක් තියනව.ඒ ටික හරියට පුරවල Get Free license click කරන්න.

4.දැන් ඔයාලගෙ E mail එක chek කරන්න.key එක ඇති.ඒකෙන් පුලුවන් ඔයාට මාස 6කට Active කරගන්න.ඊට පස්සෙ කරන්න ඕන මොකක්ද කියල පසුවට :)

Download Links - 32 bit(441MB) / 64bit(474MB)



ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.ඔයාල කැමති නම් මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.

Post a Comment

  1. මේකට PC එක slow වෙන්නේ නැද්ද???

    ReplyDelete
    Replies
    1. ehema godak slow wenne na.ram eka hoda nam danenne na..1GB 2GB wage thibunama hodai

      Delete

 
Top