Bitdefender කියන්නෙ ලෝකයේ දැනට තියන අංක 1 කේ virus guard එක බව අපි හැමෝම දන්නවනේ.ඉතින් අද මම ඔයාලට ගෙනාවෙ Bitdefender Total security 2015 එක.ඔයාලට මතක ඇති මම කලින් දුන්න Bitdefender 2014 එකේ ඔක්කොම version ටික.

මේ Total security කියන එකේ තමයි ඔක්කොම feartures ටික අන්තර්ගත වෙන්නෙ.මම ඔයාලට මේ දෙන keys වැඩ කරන්නෙ මාස 4කට විතරයි.ඊට පස්සෙ කරන්න ඕන වැඩේ මම පස්සෙ කියන්නම්.මාස 4ක් යනකොට තව keys ඒවි.නැත්තම් crack එකක් හරි.එහෙනම් කැමති අය පහලින් Download කරගන්නකෝ.



32 bit Offline set up(463MB)
                 
    Hosting Site            
        
     Download Link
      


64 bit Offline set up(463MB)
                 
    Hosting Site            
        
     Download Link
      




4 Month key Download
                 
    Hosting Site            
        
     Download Link
      







ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.ඔයාල කැමති නම් මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.


Post a Comment

  1. benna trail re set eka tiyanawa
    magnet:?xt=urn:btih:8A516320ADFD61728EB52FB1B54814C0287EC665&dn=Bitdfender%20Total%20Security%202015%20%2b%20Trial-Reset&tr=udp%3a%2f%2ftracker.ccc.de%3a80%2fannounce&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337%2fannounce&tr=udp%3a%2f%2ftracker.publicbt.com%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.istole.it%3a80%2fannounce&tr=udp%3a%2f%2fpow7.com%3a80%2fannounce&tr=udp%3a%2f%2fcoppersurfer.tk%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.istole.it%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.token.ro%3a80%2fannounce&tr=udp%3a%2f%2fopen.demonii.com%3a1337%2fannounce&tr=udp%3a%2f%2ftracker.publicbt.com%3a80%2fannounce&tr=udp%3a%2f%2ftracker.openbittorrent.com%3a80%2fannounce&tr=udp%3a%2f%2fpow7.com%3a80%2fannounce&tr=udp%3a%2f%2fcoppersurfer.tk%3a6969%2fannounce&tr=udp%3a%2f%2f11.rarbg.com%2fannounce&tr=udp%3a%2f%2ftracker.yify-torrents.com%2fannounce&tr=udp%3a%2f%2ftracker.yts.re%2fannounce&tr=udp%3a%2f%2fexodus.desync.com%3a6969%2fannounce&tr=udp%3a%2f%2ftracker.prq.to%2fannounce&tr=http%3a%2f%2fcoppersurfer.tk%3a6969%2fannounce&tr=http%3a%2f%2ftracker.coppersurfer.tk%3a6969%2fannounce&tr=http%3a%2f%2ftracker1.wasabii.com.tw%3a6969%2fannounce

    ReplyDelete

 
Top