අපි දන්නව සමහර site වලට යන්න ගියාම ඒව block කරල කියල වැටෙනව.ඒක නිසා අපිට සමහර site වලට යන්න බෑ.ඒකට තමයි මේ Hotspot shield තියෙන්නෙ.මේ software එක භාවිතා කරල අපිට block කරල තියෙන ඕනෙම site එකකට කිසි අව්ලක් නැතුව යන්න පුලුවන්.කරන්න තියෙන්නෙ ඔයාල internet connect කරල software එක open කරන්න විතරයි.ඒත් මේක හැමතිස්සෙම පාවිච්චි කරන්න එපා.අවශ්‍ය වෙලාවට විතරක් use කරන්න.ඇත්තටම මම ip hide කරන software ගොඩක් භාවිතා කරල තියෙනව.ඒත් මේක තමයි මට හම්බුනු සාර්ථකම software එක.එහෙනම් ඔයාලත් try කරල බලන්නකෝ..

ඔයාලගෙ දැනට තියෙන ip address එක බලාගන්න ඕනෙ නම් මේ link එකෙන් යන්න - www.findipinfo.com

ඊට පස්සෙ ඔයාල Hotspot shield on කරල ගිහිල්ල බලන්න ip addres එක වෙනස් වෙලා තියෙන හැටි.



මේක crack කරන හැටි මම winrar file එකත් එක්කම දාල තියනව.ඔයාලට එ සම්බන්දයෙන් මොකක් හරි ගැටළුවක් ආවොත් අහන්න. 
                 
    Hosting Site            
        
     Download Link



ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.ඔයාල කැමති නම් මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා
.

Post a Comment

 
Top