අද මම ඔයාලට ගෙනාවෙ තවත් වටිනා මෘදුකාංගයක්.මේකෙ නම තමයි TuneUp 360.ඔයාලට මතක් වෙනව ඇති Tune up utilities කියන software එක මේකෙ නම ඇහුවහම.ඒ උනත් ඒකට වඩා මේක ටිකක් වෙනස්.ඊට කලින් කියන්න එපැයි මේකෙන් මොකක්ද කරන්නෙ කියල.මේ software එක භාවිතා කරල අපිට පුලුවන් අපේ computer එකේ කාර්යක්ෂමතාව වැඩි කරගන්න.අපිට එක click එකකින්ම මුලු PC එකම scan කරල errorsහොයාගෙන fix කරගන්නපුලුවන් මේකෙන්.hardware, PC performance, stability, security, network කියන මේ ඔක්කොම මේකෙන් scan කරනව.ඒ වගේම අනිත් software වගේ මේකෙන් අහන්නෙ නෑ මේක fix කරන්නද?එපාද?කියල.error තියෙනවනම් ඔක්කොම fix කරනව.එහෙම fix කරල ඉවර උනාට පස්සෙ ආයෙ අපිට PC එක කලින් තිබුනු විදියටම තියගන්න ඕනෙ නම් restore කරගන්න පුලුවන් පහසුකමත් මේකෙ අපිට ලබා දීල තියනව.එහෙනම් කැමති අය පහලින් අරගෙන බලන්නකෝ..

මේක crack කරන හැටි මම winrar file එකත් එක්කම දාල තියනව.ඔයාලට එ සම්බන්දයෙන් මොකක් හරි ගැටළුවක් ආවොත් අහන්න.
පහල දාල තියන Hosting site වලින් කැමති එකකින් Download කරගන්න.(Download කිරීමට උපදෙස්) 
                 
    Hosting Site            
        
     Download Link




 

ඔයාල දන්නව ඇතිනේ මගේ facebook page එක අලුත් උනා කියල.ඒකටත් like එකක් දාගෙනම යන්න.ඔයාල කැමති නම් මේ site එකට join වෙල සාමාජිකයෙක් වෙන්නත් අමතක කරන්න එපා.

Post a Comment

 
Top