හලෝ යාලුවනේ කොහොමද?ඔන්න මම අදත් ගෙනාව Internet Download manager අලුත්ම version එක.IDM 6.21 build 8 එක.මේක නිකුත් උනේ ඊයෙ දවසේ(2014/09/03).ඉතින් දැන් ඔයාලට මේක crack එකත් එක්කම නොමිලේ Download කරගන්න පුලුවන්.හැමදාමත් වගේ මේක මම test කරල තමයි ඔයාලට දෙන්නෙ.ඒක නිසා බය වෙන්න දෙයක් නෑ.එහෙනම් පහලින් Download කරගන්න.

මේ අලුත්ම version එක නිවැරදිව crack කරන හැටි පහලින් මම දාල තියනව.

1.මුලින්ම set up එකෙන් සාමාන්‍ය විදියට install කරන්න.(කලින් verion එකක් තියනවනම් ඒක full unstall එකක් දීලා com එක restart කරල මේ අලුත් එක install කරන්න.)

2.දැන් system tray එකෙනුත් අයින් කරන්න.(පින්තූරය බලන්න)


3.දැන් crack folder එක ඇතුලෙ තියන file 2ක copy කරල install වෙච්ච තැනට past කරල replace කරන්න.

4.දැන් key folder එක අතුලෙ තියන key කියන reg file එක double click කරල registry වලට add කරන්න.

දැන් ඔයාලට IDM Full version එක භාවිතා කරන්න පුලුවන්.


හරි එහෙනම් පහල තියන කැමති Hosting site එකකින් Download කරගන්න.(Download කිරීමට උපදෙස්) 

To support me please choose Direct Download Link
                 
    Hosting Site            
        
     Download Link
          
        (Skip Twice)


         



comment එකක් දාල මට සහයක් වෙන්නත් අමතක කරන්න එපා.ඒ වගේම ඔයාල මේ site එකට කැමති නම් join වෙලා යන්නත් අමතක කරන්න එපා....

Post a Comment

 
Top