හලෝ කොහොමද යාලුවනේ..ඔන්න අදත් මම ගෙනාවා µTorrent Plus අලුත්ම version එක.මතක ඇතිනේ මීට කලිනුත් මම µTorrent සහ Bit Torrent කියන 2කම දුන්න.Torrent කියන්නෙ මොකක්ද සහ Torrent වලින් Download කරන විදිය මම මීට කලින් දැම්ම.ඒව කියෙව්වෙ නැත්තම් වර්ගීකරණය යටතේ තියන About Torrent click කරන්න.

අපිට නිකන් දෙන Torrent version එකට වඩා Plus version එකේ වැඩ ටිකක් වැඩී... :)

Plus Features :
* Antivirus Protection - Automatically defends your PC and your library against viruses
* HD Media Player - Seamlessly play all your torrent content
* Convert & Play - Easily convert downloaded files to a playable format and transfer them to your different devices
* Remote File Access - Directly access your µTorrent library anytime, from anywhere across the globe


How To Crack

1.මුලින්ම set up එකෙන් සාමාන්‍ය විදියට install කරන්න.

2.දැන් system tray එකෙනුත් අයින් කරන්න.(පින්තූරය බලන්න)


3.දැන් crack folder එක ඇතුලෙ තියන file එක copy කරල install වෙච්ච තැනට past කරල replace කරන්න.

දැන් ඔයාලට Torrent plus  version එක භාවිතා කරන්න පුලුවන්.
හරි එහෙනම් පහල තියන කැමති Hosting site එකකින් Download කරගන්න.(Download කිරීමට උපදෙස්) 
To support me please choose Direct Download Link
                 
    Hosting Site            
        
     Download Link
          
      (Skip Twice)


     



comment එකක් දාල මට සහයක් වෙන්නත් අමතක කරන්න එපා.ඒ වගේම ඔයාල මේ site එකට කැමති නම් join වෙලා යන්නත් අමතක කරන්න එපා....

Post a Comment

 
Top