ඔන්න පටන් ගන්නකොටම කියන්න ඕනෙ මම hacking නම් පොඩ්ඩක්වත් දන්නෙ නෑ.ඒත් fb account එකක් හරි hack කරගන්න පුලුවන් විදියක් මම හෙව්ව.මොකද hacking වැඩ වලට තියෙන ආසාව නිසා.ඒ වගේ වැඩ වලට ඉතින් අපි කවුරුත් ආසයිනේ.මම නෙට් එකේ හොයල හොයල එක එක ක්‍රම අත්හදා බැලුව.ඒ එකක්වත් සාර්ථක උනේ නෑ.අන්තිමට කොහොම හරි මේ ක්‍රමේ සාර්ථක උනා.ඉතින් ඒ ක්‍රමේ ඔයාලටත් කියල දෙන්න ඕනෙ කියල හිතුන.

හරි,පියවරෙන් පියවරට බලමු මේක කරන හැටි.මුලින්ම ඔක්කොම කියවල ඉන්න....

මොකක්ද මේ facebook phishing
 
 facebook phishing කියන්නෙ hack කරන කෙනා හදන fake page එකක්.  උදාහරනයක් විදියට අපේ fb loging page එක තියනවනේ.ඒ වගේම බොරු page එකක් හදල hack කරන්න ඕන කෙනාට යවනව.ඒකෙන් එයා log වෙනකොට එයාගෙ email , password අපිට එනව.මේ වැඩේ කරන්න කපටි කමත් ටිකක් තියෙන්න ඕනෙ.

phishing page එකක් අඳුර ගන්නෙ කොහොමද?

මේක නම් ලේසි වැඩක්.ලොග් වෙන්න ඉස්සල්ල බලන්න page එකේ url එක.ඒක තමයි තියෙන ලේසිම ක්‍රමේ.තව හොද virus guard එකක් හැමදාම update කරමින් භාවිතා කරනවනම් බොහෝ දුරට ඒකෙනුත් අල්ලගන්න පුලුවන්.

කොහොමද facebook phishing කරන්නෙ..

ඔන්න දැන් තමයි අපි ප්‍රධාන මාතෘකාවට එන්නෙ.මුලින්ම මේකට පොඩි බඩු ටිකක් ඕනෙ කරනව.ඒ තමයි phishing page එක.ඒකත් එක්ක තව පොඩි file දෙකක් තියනව.ඒ ඔක්කොම මෙතනින් download කරගන්න.
 (download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

හැබැයි ඔයාලටත් පොඩි වැඩක් කරන්න තියෙනව.ඒ තමයි free web hosting site එකක account එකක් හදා ගන්න එක..ඒකට එක එක site තියනව.මම නම් හැදුවෙ my3gb.com කියන site එකේ.ඔයාලත් ඔය ලින්ක් එකෙන් ගිහින් free account එකක් හදා ගන්න.

හරි account එක හදා ගත්තනේ...දැන් වැඩේට බහිමු...

1. මුලින්ම ඔය  account එක හදා ගත්තු site එකට ලොග් වෙලා ඒකෙ control panal එකට ගිහින් File manager click කරන්න.





2. දැන් අර මුලින් download කරගත්තු zip file එක extract කරගෙන ඒකෙ තියෙන index.htm , error.php , log.txt file 3න upload කරන්න.




3. දැන්ඔය index.htm කියන එක click කරන්න.එතකොට ඔයා facebook login page එකකට යයි.ඒක තමයි අපේ phishing page එක.ඒකෙ url එක copy කරගන්න.දැන් ඉතින් ඕක තමයි හැක් කරන්න ඕන කෙනාට යවන්න ඕනෙ.ඒක ඉතින් ඔයාලගෙ දක්ෂතාවය තමයි. තවත් වැඩේ තාත්වික කරගන්න ඕනෙ නම් google url shortner වගේ එකකින් ඔය url එක short කරගන්න.



4. මුලින්ම මේක හරියට වැඩ කරනවද කියල බලා ගන්න ඔයාගෙ fb එකේ email , password දීල බලන්න.

5.ඔයාට email , password බලාගන්න ඕනෙ නම් ආයෙමත් අර account එක හදා ගත්තු සයිට් එකට ලොග් වෙලා login.txt click කරන්න.



එහෙනම් මේ වැඩේ කරල බලන්න.හැබැයි මේක දැනගැනීම පිණිස පමනයි හොදේ.මේක වැරදියට භාවිතා කරන්න එපා.මම නම් කිසිම වගකීමක් ගන්නෙ නෑ හොදේ.....        

ඔන්න මට පුලුවන් තරම් සරලව මම දන්න විදියට facebook phishing කරන්නෙ කොහොමද කියල කියල දුන්නා.මේකෙ අඩුපඩු තියෙනවනම්  නම් කියන්න..මම නම් මගේ account එක සාර්ථකව hack කර ගත්තා. ඔයාලගෙ අදහස් කොමෙන්ටුවකින් දා ගෙන යන්න.

             

Post a Comment

  1. hack unata passe password chenge karuwata wedak nedda

    ReplyDelete
    Replies
    1. hack karana kena pw eka remove kara thibunoth owl.naththam change karama hari..

      Delete
    2. Phishing Attack එකක් භාවිතයෙන් Facebook Account එකක් Hack කරමුද? >>>>> Download Now

      >>>>> Download Full

      Phishing Attack එකක් භාවිතයෙන් Facebook Account එකක් Hack කරමුද? >>>>> Download LINK

      >>>>> Download Now

      Phishing Attack එකක් භාවිතයෙන් Facebook Account එකක් Hack කරමුද? >>>>> Download Full

      >>>>> Download LINK di

      Delete
  2. ela machan supiri wede... thanks

    ReplyDelete
  3. WIFI 1K HACK KARALA PASSWORD GANNA HETI PULUWANNAM KIYANNAKO

    ReplyDelete
    Replies
    1. You tube eke searchkaranna.eke vedio thiyanawa.habai lesi na wade.back track kiyana os eka da ganna one.... :-?

      Delete
  4. 403 forbidden kiyala 1k enawane aka fix karaganne kohomada

    ReplyDelete
    Replies
    1. link expire wela thiyenne.update kare na.dn blog eka liyanna time ekak na

      Delete
    2. My3gb eke register wenna ba. Error ekk enwane

      Delete
  5. e file eke downlod karanna denne nani

    ReplyDelete
  6. Phishing Attack එකක් භාවිතයෙන් Facebook Account එකක් Hack කරමුද? >>>>> Download Now

    >>>>> Download Full

    Phishing Attack එකක් භාවිතයෙන් Facebook Account එකක් Hack කරමුද? >>>>> Download LINK

    >>>>> Download Now

    Phishing Attack එකක් භාවිතයෙන් Facebook Account එකක් Hack කරමුද? >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

 
Top