හලෝ කොහොමද යාලුවනේ.අද මම ගෙනාවෙ ඔයාලට කියවන්න පොත් ටිකක්.පොත් කිව්වට සුපිරි පොත්.Sherlock Holmes ගෙ පොත් කියවන්න අපි හැමෝම ආසයිනේ.දැන් ලොකෙ තාක්ෂණේ දියුණුවත් එක්ක පොත් කියවන එකත් කොම් එකෙන්මනේ කරන්නෙ.කොහොම හරි කමක් නෑ කියවනවනම්.

මේ Sherlock Holmes ගෙ පොත් ටික මට දුන්නෙත් දුන්නෙත් මගේ යාලුවෙක්.මට මේක හම්බවෙලා දැන් මාස ගානක් වෙනව.පොත් 17ක් මට හම්බ උනා.ඒත් මම මේක දානවද නැද්ද කියල ගොඩක් කල්පනා කරා.මොකද මේවල නීතිමය පසුබිම කොහොමද කියල දන්නෙ නැති නිසා.එහෙම මොකක් හරි කේස් එකක් තියනවනම් කියන්න දන්න කෙනෙක්.

මම මේ පොත් එක එක තමයි දාන්න.ඒක නිසා ඔයාල touch එකේ ඉන්න.බය වෙන්න එපා පොත් 17ම upload කරන්නම්.තව හම්බ උනොත් ඒ ටිකත් දාන්නම්.

සැලකිය යුතුයි -මේ පොත් වල අයිතිය කතෘ ඇතුලු ඒ සියලුම දෙනාට හිමි විය යුතුයි සහ මා විසින් සිදු කරන්නෙ මේ පොත් share කිරිමක් පමණක් බවත් මතක් කරන්න කැමතී.මේ E Books ටික හදල තියෙන්නෙ මම හොයපු විදියට u - EdgE කොල්ලෙක්.ඔයාලට මෙතන click කරල එයාගෙ සයිට් එකට යන්න පුලුවන්.ඒත් Download Link නම් වැඩ කරන්නෙ නෑ.අපි එයාට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕනෙ මේ කරපු වැඩේට.  

මේව කියවන්න නම් Flash playre 10 හරි ඊට පස්සෙ ආපු version එකක් හරි ඕනෙ.ඒක නැත්තම් පහලින් බා ගන්න.
Download Adobe Flash Player

එහෙනම් පහලින් පොත් ටික.Download කරගන්න.මතක තියා ගන්න පින්තූරෙත් එක්ක තියෙන පොත් විතරයි Download කරන්න පුලුවන්.මොකද මුල ඉදන් upload කරන්නත් එපයි.
Winrar pssword - cooltricks



                                                                      බිහිසුණු නිම්නය
                                                         

                                                                        සමුදුරේ සටන


                                                                    රතු වත හැදි කත


                                                                ගින්දර සමග සෙල්ලම්


                                                                      සිව්රහස් සලකුන


                                                                       භීෂණයක්


                                                                  ඉන්ඩ්‍ර නීල මාණික්‍ය


                                                                       කළු ව්‍යාග්‍රයා


                                                                   අභිරහස් දොස්තර


                                                          මලගිය ඇත්තෝ සාක්කි දෙති


                                                              අන්තරාදායක අඩවියක


                                                                   මහ රෑ ආ මාරයා


                                                                     දියමන්ති ඔටුන්න


                                                                ලෝහිත පරීක්ශණය


                                                              බැස්කවිල් රුදුරු බල්ලා
ෂර්ලොක් හෝම්ස් ආපසු එයි.
අවසන් පරීක්ශණය

හරි එහෙනම් ඉතුරු ඒවත් අනිවාර්යෙන් දානව.නිකන්ම Download කරගෙන යන්නෙ නැතුව කොමෙන්ටුවක් දාගෙනම යනව නම් ඉදිරි වැඩ ටික කරගන්න මට ශක්තියක් වෙයි.

එහෙනම් මම ගියා.හැමෝටම ජය වේවා.



Post a Comment

  1. anith ewa dammada ban?

    ReplyDelete
    Replies
    1. mama me dawas wala post mukuth danne na bn..time na.nikan awith cmment ekak thibunoth reply karanawa witharai.ikmanata dannam aye liyanna patan gaththahama.. (o)

      Delete
    2. Sherlock Holmes - Sinhala E Books(සිංහල කතා) >>>>> Download Now

      >>>>> Download Full

      Sherlock Holmes - Sinhala E Books(සිංහල කතා) >>>>> Download LINK

      >>>>> Download Now

      Sherlock Holmes - Sinhala E Books(සිංහල කතා) >>>>> Download Full

      >>>>> Download LINK Qe

      Delete
  2. i cant donload...link not work...

    ReplyDelete
    Replies
    1. All the adbla links are blocked bro..i will fix all the links soon..

      Delete
  3. kohomada ban mewa dowload karanne

    ReplyDelete
  4. kohomadamewa download karanne

    ReplyDelete
  5. Sherlock Holmes - Sinhala E Books(සිංහල කතා) >>>>> Download Now

    >>>>> Download Full

    Sherlock Holmes - Sinhala E Books(සිංහල කතා) >>>>> Download LINK

    >>>>> Download Now

    Sherlock Holmes - Sinhala E Books(සිංහල කතා) >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
  6. මේකත් ඒමයි ඒස කැම්‍#රියා වැඩක් කරගෙන යන්න බැරිනම් නිකන් ඉදහන් Cloud Storage Premium buy කරලා setup කරගනින්කො පම්කයො ලොල් වැඩ නොකර ඒස බල්ලා ශික් අපේ ඩේටා අපරාදෙ ඇඩ් 1000ක් දැම්මත් කමක් නැ වැඩේ වෙනවනම් ! හෙන ගහපන් භල්ලට!! ඒස කැම්#රියා තොගෙ අනිත් වැඩත් ඔය වගෙ වෙන්න ඇති බැදලනම් ගෑනි ගැන එම බලහම් නැත්නම් තො බාගෙට කරලා නැවැත්තුවට වටෙ පිටේ එව්න් ඇවිල්ලා සම්පූර්*නෙන් කරලා යාවි. කෙල්ලෙක් ඉන්නවනම් ඒත් බලහන් තොගෙ බාග වැඩ නිසා පිට යනවා ඇති. තොපි වගෙ එව්න්ට තමා පිරිමි ගනිකාවො කියන්නෙ ඒ#ස බල්ලා, බැරිනම් ඕක දියන් කරගෙන යන්න පුලුවන් එකෙක්ට ඒස ගනිකාවා# ජංගියක් ඇදන් ටික් ටොක් කරහන් ඔයිට නම්බුයි හුම්ප්තො...! ශික්

    ReplyDelete

 
Top