පහුගිය දවස් ටිකේම software අනන් මනන් දුන්න නිසා අද හිතුන TV series එකක් දුන්නොත් හොදයි කියල.ඒක නිසා අද මම ඔයාලට දෙන්නෙ Sleepy Hollow  කියන පට්ට TV series එක.මේකෙ සුපිරිම story එකක් තියනව.ඔයාල supernatural එහෙම බලල ඇතිනේ.අන්න ඒ වගෙ කතා වලට කැමති අයට නම් මේක ආසාවෙන් බලන්න පුලුවන්.

මේ කතා මාලාව IMDB Rate එක 8.1 වෙනව..ඒකෙන් හිතාගන්න පුලුවන්නෙ මේකෙ ජනප්‍රියතාවය කොහොමද කියලා.මම මේකෙ කතාව ගැන නම් මුකුත් කියන්න යන්නෙ නෑ..ඔයාල Download කරගෙනම බලන්නකෝ........









ඔයාල Torrent වලින් download කරන්න දන්නෙ නැත්තම් වර්ගීකරණය යටතේ තියන about torrent කියන එක click කරන්න.
                                Download 1.61 GB Torrent
                                Download 17.96 GB Torrent
(Download click කරාට පස්සෙ එන පිටුවෙ තත්පර 5ක් ඉදල දකුණු පැත්තෙ උඩ තියන Skip AD click කරහම download කරගන්න පුලුවන්.)

හරි එහෙනම් තවත් වැඩකින් ආයෙ හම්බවෙමු.....
01 Jun 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top