හලෝ යාලුවනේ.අදත් මම ගෙනාව අපි හැමෝටම වැදගත් වෙන පොස්ට් එකක්.මේක ගැන දන්න ගොඩක් දෙනෙක් ඉන්නව.ඒත් නොදන්න අයත් ඉන්නවනේ.ඒ අයට වැදගත් වෙයි කියල හිතල තමයි මම මේ පෝස්ට් එක ලියන්න හිතුවෙ.මේ පෝස්ට් එකෙන් මම ඔයාලට Torrent කියන්නෙ මොකක්ද?Torrent වලින් Download කරන්නෙ කොහොමද? සහ Torrent වල Download වීමේ වේගය වැඩි කරගන්න හැටි ගැන සම්පූර්ණ විස්තරයක් ගේන්න බලාපොරොත්තු වෙනව.

Torrent කියන්නෙ මොකක්ද ?

අපි හැමෝම දන්නව Torrent කියන්නෙ මොකක්ද කියල.අපිට ප්‍රමාණයෙන් විශාල file එකක් Download කරනකොට බොහෝ දුරට ලැබෙන්නෙ Torrent එකක් විදියට.Torrent file එකක් කියන්නෙ පොඩි තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්.ඒකෙ තියෙන්නෙ Download කරන file එකේ විශාලත්වය,file එකේ නම වගේ ඉතා කුඩා තොරතුරු ප්‍රමාණයක්.

Torrent වලින් Download කරන්නෙ කොහොමද?

Torrent වලින් download  කරනකොට Torrent client එකක් තියෙන්න ඕනේ.මේ Torrent client එක හරහා තමයි  අපිට අවශ්‍ය දේ download කරගන්න පුලුවන් වෙන්නෙ..ඒකෙන් ගොඩක් දෙනෙක් භාවිතා කරන්නෙ u Torrent නැත්තම් Bit Torrent.තව ගොඩක් ඒව තියනව.ඒ උනාට මම නම් කියන්නෙ මේ දෙකෙන් එකක් භාවිතා කරන්න කියල.ඔයාල ලග දැනට Torrent client එකක් නැත්තම් පහලින් Download කරගන්න.මේව නොමිලේ ලබා දෙන ඉතා කුඩා මෘදුකාංග.

Download Links - Download u Torrent / Download Bit Torrent

 1.මුලින්ම මේ software එක install කරගන්න.

2.දැන් තමන්ට Download කරන්න අවශ්‍ය මොකක් හරි දෙයක්..ඒක film එකක් වෙන්න පුලුවන්,Game එකක් වෙන්න පුලුවන්,software එකක් වෙන්න පුලුවන්..ඒ අදාල file එකට අදාල Torrent file එක Download කරගන්න.

3.දැන් ඔයාල ඒ Torrent file එක ඔයාල කලින් Download කරගත්තු Torrent client එක හරහා open කරගෙන අවශ්‍ය දේ Download කරගන්න.    

Torrent වලින් අපිට අවශ්‍ය කොටස විතරක් Download කරන්නෙ කොහොමද?

අපි Download කරන සමහර දේවල් වල විශේෂයෙන්ම TV series වගේ ඒවල files ගොඩක් තියනවනේ.මේක බලන්නකෝ උදාහරණයක් විදියට.


අපිට මේකෙන් අවශ්‍ය කොටසෙ ටික් එක විතරක් තියෙද්දි අනිත් කොටස් වල තියන ටික් එක අයින් කරහම Download වෙන්නෙ ඒ ටික් ක දාපු කොටස විතරයි.ඒත් ඔක්කොම Download වෙනව වගේ පෙන්නයි.ඒ ගැන බය වෙන්න එපා.ඔක්කොම Download වෙනව වගේ පෙනුනට Download වෙන්නෙ ටික් එක දාපු කොටස විතරයි.


Torrent වල Download speed එක වැඩි කරගන්නෙ කොහොමද?

අපි කවුරුත් දන්න දෙයක් තමයි Torrent වලින් download කරන්න ගියාම ගොඩක් slow නෙ download වෙන්නෙ.එතකොට ඉතින් එපා වෙනව.seed ල වැඩි නම් ටිකක් speed එක තියනව.ඒත් හැම වෙලේම එහෙම නෑනෙ.ඔයාල මතක තියගන්න ඕනෙ මොකක් හරි Torrent එකක් download කරනවනම් පුලුවන් තරම් seeders ල වැඩි Torrent එකක් ගන්න.ඒත් අද මම කියල දෙන මේ ක්‍රමෙන් ඔයාලට IDM වලින් download කරන speed එකටම Torrent වලිනුත් download කරන්න පුලුවන් වෙනව.සමහර විට ඊටත් වැඩි වෙන්න පුලුවන්.ඒකට ඔයාලගෙ Intenet connection එකත් බලපානව.කොහොම හරි දැනට තියන speed  එකට වඩා වැඩි වෙන බව නම් sure...හරි එහෙනම් පහලින් දාල තියන විදියට කරන්නකෝ.
මම භාවිතා කරන්නෙ u Torrent.,Bit Torrent වලටත් මේ ක්‍රමේම තමයි.හරි එහෙනම් වැඩේ පටන් ගමු.

1.මුලින්ම Torrent client එක open කරගෙන CTRL + P ඔබන්න.නැත්තම් option tab එකට ගිහින් preferences click කරන්න.

2.දැන් මම පහලින් දාල තියන විදියට වෙනස්කම් කරන්න.
*Go to connection
 port use for incoming connection - 45682
Randomize port each start eke tik එකක් තියනවනම් අයින් කරන්න.


*Go to Bit Torrent
outgoing Enable කරන්න.


*Go to Bandwith
Maximum uplad rate - 10
Globle number of maximum connection - 200
maximum number of connected peers per Torrent - 1890
Number of upload slot per Torrent - 14


*Go to Queueing
Maximum number of active torrents - 60
Maximum number of active downloads - 63
Maximum ratio - 200
Maximum seeding time - 100
Maximum number of available seeds - 0
seeding task have higer priority than downloadin task ekata tik එකක් දාන්න.



*Go to Advanced
bt.allow_same_ip eka true කරන්න.
තව ටිකක් පහලට ගිහින් rss.update_interval 15 කරල ok කරන්න.



දැන් ඔයාල Download කරන Torrent file එක open කරගෙන ඒක උඩ right click කරල properties යන්න.



ඊට පස්සෙ මෙන්න මෙතන click කරල trackers ලිස්ට් එක copy කරගන්න.දැන් පහල පින්තූරෙ විදියට past කරන්න.තියන ඒව අයින් කරන්න එපා.තියන ඒවටම යටින්  past කරන්න.මතක ඇතුව  past කරන්න කලින් space එකක් තියන්න.


හරි.ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.දැන් ඔයාගෙ Torrent Download speed එක වැඩි වෙලා ඇති.

එහෙනම් මම ගියා.මේ පෝස්ට් එකෙන් ඔයාල යමක් ගත්ත නම් පහලින් comment එකක් දාගෙන යන්න.

Post a Comment

  1. Successfully added your blog to Sindi Lanka. Thank you for joining with us

    ReplyDelete
  2. Trackers list eka down karana hama welawakadima past karanna onada

    ReplyDelete
    Replies
    1. ow saho...torrent ekak download karanakota trckers set eka dalama down karanna....

      Delete

 
Top