ඔන්න ගහනවනම් තවත් පට්ටම ගේම් එකක්.මේක ඇවිල්ල නම් දැන් ටිකක් දවස් වෙනව.මුලින්ම කියන්න ඕනෙ මම නම් මේක play කරා.සුපිරි....

මේකෙ කතාවත් මම පොඩ්ඩක් කියන්නම්.රුසියාවෙ මොස්කව් නුවර න්‍යෂ්ටික පිපිරීමක් ඇති වෙනව.ඒක වෙන්නෙ වර්ෂ 2034දි.ඒක නිසා මුලු නගරෙම විනාස වෙලා විස වායු පැතිරිලා මිනිස්සු මැරෙනව.ඉතුරු වෙන්නෙ එක්කෙනයි.එයා ජීවෙතේ බේරගන්නෙ එයා ලග තියන ගෑස් මුහුනු ආවණයයි ඔක්සිජන් ටැංකියයි නිසා.එයා උමගක හිර වෙලා ඉන්නෙ.අපිට තමයි එයාව කොහොමහරි උමගෙන් එලියට ගේන්න තියෙන්නෙ ඔක්සිජන් ටැංකිය ඉවර වෙන්න කලින්.උමගෙන් එලියට ආවට පස්සෙ මෙයා දකින්නෙ සුන්බුන් පිරිච්ච නගරයක් විතරයි.ඉතින් තව කතාව කිව්වොත් අගයකුත් නැති වෙනවනේ.එහෙනම් play කරපු නැති අය අරගෙන බලන්නකෝ.

ආ තව දෙයක්.මේකෙ grapichs , sound එහෙම් සුපිරියට තියනව.ඒක නිසා system requirments බලලම ගන්න.






System Requirements
Minimum:
OS: Windows XP (32-Bit only), Vista, 7, or 8
Processor: Dual Core CPU (2.2+ GHz Dual Core CPU or better)
Memory: 2GB
Hard Disk Space:
Video Card: DirectX 9, Shader Model 3 compliant graphics cards (GeForce 8800 GT 512 MB, GeForce GTS 250, etc)
DirectX®: 9.0c
Additional: Metro: Last Light utilizes NVIDIA 3D Vision with compatible cards and hardware.
Recommended:
OS: Windows 7 or 8
Processor: Any Quad Core or 3.0+ GHz Dual Core CPU
Memory: 2GB
Hard Disk Space:
Video Card: DirectX 11 compliant graphics card (GeForce GTX 480 and above)
DirectX®: 11
Additional: Metro: Last Light utilizes NVIDIA 3D Vision with compatible cards and hardware.

Direct Links  - Part-1 || Part-2 || Part-3 || Part-4|| Part-5 || Part-6 || Part-7 || Part-8 || Part-9
(1 GB Parts) 
password - www.top2download.com

Torrent Links - Kickass / The pirate bay / Extra Torrent
එහෙනම් මම ගියා.තවත් පට්ට ගේම් එකක් අරන් අයෙත් එන්නම්කෝ...  

Post a Comment

 
Top