හලෝ යාලුවනේ කොහොමද?අද මම ගෙනාවෙ Windows 8.1 එක.මේක නම් දැන් ඔයාලට අලුත් දෙයක් නෙමෙයි.ඒත් අද මම දෙන්නෙ නිකම්ම Windows 8.1 නෙමෙයි.මේක All In One එකක්.ඒ වගේම ඔක්කොම update එක්ක තමයි තියෙන්නෙ.මුලින් ආපු Windows 8.1 එකට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් මේ අලුත්ම update එකේ තියනව.

මමත් මේක ඊයෙ තමයි දා ගත්තෙ.මේකෙ version 20ක් තියනව.ඔයාලට කැමති එකක් දාගන්න පුලුවන්.මම නම් දා ගත්තෙ Windows 8.1 Pro WMC / KMS-Activated කියන එක.හරි එහෙනම් පහලින් ඔක්කොම විස්තරත් එක්ක Download link මම දාල තියනව.කැමති අය ගන්නකෝ.

දැන් ඔයාල බලනව ඇති මේකෙ තියන version මොනවද කියල.මේ බලන්නකෝ.

32-bit RTM Sources:
en_windows_8.1_with_update_x86_dvd_4065105.iso
en_windows_8.1_n_with_update_x86_dvd_4065118.iso
en_windows_8.1_professional_vl_with_update_x86_dvd_4065201.iso
en_windows_8.1_professional_n_vl_with_update_x86_dvd_4065216.iso
en_windows_8.1_enterprise_with_update_x86_dvd_4065185.iso
en_windows_8.1_enterprise_n_with_update_x86_dvd_4065170.iso
9600.17050.winblue_refresh.140317-1640_x86fre_client_coresinglelanguage_en-us-ir3_csla_x86frer_en-us_esd.esd
64-bit RTM Sources:
en_windows_8.1_with_update_x64_dvd_4065090.iso
en_windows_8.1_n_with_update_x64_dvd_4065114.iso
en_windows_8.1_professional_vl_with_update_x64_dvd_4065194.iso
en_windows_8.1_professional_n_vl_with_update_x64_dvd_4065208.iso
en_windows_8.1_enterprise_with_update_x64_dvd_4065178.iso
en_windows_8.1_enterprise_n_with_update_x64_dvd_4065163.iso
9600.17050.winblue_refresh.140317-1640_x64fre_client_coresinglelanguage_en-us-ir3_csla_x64frer_en-us_esd.esd
These RTM Sources are the final Build 9600.
Installation Indexes:
Windows 8.1 (Core) / KMS-Activated
Windows 8.1 (Core) N / KMS-Activated
Windows 8.1 (Core) Single Language / KMS-Activated
Windows 8.1 Pro / KMS-Activated
Windows 8.1 Pro N / KMS-Activated
Windows 8.1 Pro VL / KMS-Activated
Windows 8.1 Pro N VL / KMS-Activated
Windows 8.1 Pro WMC / KMS-Activated
Windows 8.1 Enterprise / KMS-Activated
Windows 8.1 Enterprise N / KMS-Activated
මෙන්න මගේ කොම් එකේ screenshot :)

හරි එහෙනම් පහලින් බා ගන්න...
Torrent තමයි තියෙන්නෙ.ඔයාල Torrent වලින් download කරන්න දන්නෙ නැත්තම් ඔය වර්ගීකරණය යටතේ තියන about Torrent කියන එක click කරන්න.
                 
    Hosting Site            
        
     Download Link
          

  32 bit Torrent


     
  64 bit Torrent

එහෙනම් හරිනේ..ඔයාලට මොකක් හරි ගැටලුවක් අවොත් comment එකක් දාල අහන්නකෝ.එහෙනම් මම ගියා...

Post a Comment

  1. meka pre activated ekakda
    activate karanna one nadda?

    ReplyDelete
  2. kms activated kiyala thiyana ewa pre activated.anith ewa activate karanna one.keys torrent ekema thiyanawa... :)

    ReplyDelete
  3. admin mage lap eke 8.1 gehuwama shutdown wenne nane..

    ReplyDelete
  4. oya google eke how to fix "windows 8.1 not shuttingdown problem" kiyala type karanna.naththam ayemath windows dala balanna.mage blog eken gaththa windows 8.1 ekakda naththam wena kohen hari gaththa ekakda oya da gaththe?

    ReplyDelete
  5. machan mage lap1 windos8 awe 8.1 update1 market1 thiyenawa donload kranna giyama bagayak gihin nathara wenawa mata update kraganna vidihak kiyanwada?

    ReplyDelete
    Replies
    1. update eka 3GB wage thiyanawa eda?ita wada hodai machn aluthenma download karala 8.1 eka dana eka...

      Delete
    2. mata poddak dana vidiha kiyanawada?

      Delete
    3. mage fb page ekata msg ekak danna bro..mama link ekak ewannam install karana hati thiyana...methana link eka dammata wadak na.copy karanna bane.ok....

      Delete
    4. download karanna denne nane

      Delete

 
Top