ඔන්න අද මම ගෙනාව winrar password කඩන්න පුලුවන් software එකක්.අපි දන්නවනේ සමහර අපි නෙට් එකෙන් මොනව හරි Download කරනකොට සමහර ඒවට password දාලනේ තියෙන්නෙ.password එක හොයාගන්න බැරි උනොත් එහෙම එපා වෙනවනේ.එහෙම නැත්තන් අපි දාපු password එකක් මතක නැති උනොත් එහෙම.ඒ වගේ වෙලාවකට මේ software එක ප්‍රයෝජනවත් වෙයි.මේකෙන් පොඩි පොඩි password නම් ඉක්මනට හොයා ගන්න පුලුවන්.ඒත් හොද strong password එකක් නම් ඉතින් වැඩේට සෑහෙන වෙලාවක් යාවි.ඒත් සමහර අයට මේක නැතුවම බැරි හින්ද මට හිතුන දැම්මොත් හොදයි කියල.එහෙනම් කැමති කට්ටියට පහලින් ගන්න පුලුවන්.මම පොඩි විස්තරයක් එක්කම දාල ඇති.

Key Features & Benefits
  • Support all versions of RAR files, including WinRAR 3.x and 4.x.
  • Recover lost or forgotten password of encrypted RAR file.
  • Unlock any password-protected RAR archive.
  • Offer various recovery methods: Brute-force attack, Mask attack or Dictionary attack.
  • Take advantage of multi-threading technology to speed up the recovery process.
  • Flexible and user-friendly program interface.
  • FREE technical support.
මේ software එක භාවිතා කරල අපිට ක්‍රම 3කට password එක හොයා ගන්න පුලුවන්.



1.Brute force attack - මේකෙදි වෙන්නෙ තියන හැම අකුරක්ම ඉලක්කමක්ම ඒ වගේම සංකේතයක්ම පරික්ශා කරල password එක හොයාගන්න එක.මේක අපිට භාවිතා කරන්න පුලුවන් අපි password එක ගැන කිසිම දෙයක් දන්නෙ නැත්තම්.

2.Mask attack - මේක අපිට භාවිතා කරන්න පුලුවන් අපිට password එක ගැන යම් මතකයක් තියනවනම්.password එකේ ඔයාලට මතක අකුරු ටික දුන්නහම කලින්ට වඩා ඉක්මනට password එක recover කරගන්න පුලුවන්.

3.Dictionary attack - මේකෙදි වෙන්නෙ Dictionary එකක ඇතුලත් වෙන වචන යොදා ගෙන password එක හොයන එක.මේක නම් සාර්ථක නෑ.

මම පොඩි password එකක් දාල ටෙස්ට් කරා,මේ තියෙන්නෙ එතකොට ගත්තු screenshot එකක්.


හරි එහෙනම් පහලින් download කරගන්න.  

                 
    Hosting Site            
        
     Download Link
          


    



ඔයාල කැමති නම් මේ site එකට join වෙලා යන්නත් අමතක කරන්න එපා.ඒ වගේම වැඩේ හොද නම් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න.....

Post a Comment

 
Top