ඔන්න යාලුවනේ අදත් මම ගෙනාව ඔයාලගෙ වටිනා කියන දේවල් අරක්ෂාකාරීව තියාගන්න පුලුවන් වටිනා software එකක්.මම කලිනුත් මේ වගේ එකක් දුන්න Folder guard කියල.ඒකටත් වඩා මේකෙ පහසුකම් වැඩී.ඒ වගේම භාවිතා කරන්නත් හරිම ලේසී.විශේෂයෙන්ම මේකෙ ඔයාලට Drag & Drop පහසුකම ලබා දීල තියන නිසා වැඩ කරගන්න ලේසී.හරි එහෙනම් පහලින් දාල තියන විදියට install කරගන්න.

1.මුලින්ම මේක install කරගන්න.මගදි Advanced system care install කරන්නද කියල අහවි.ඒක skip කරන්න.ඊට පස්සෙ Protectd Folder open කරගන්න.එතකොට ඔයාලට පහල පින්තූරෙ විදියට දකින්න ලැබෙයි.


2.දැන් ඔතනට ඔයාලගෙ password එක දෙන්න ඕනෙ..ඒකත් දීල ok කරන්න.

3.දැන් ඔයාල internet connection එක disable කරන්න ඕනෙ.ඊට පස්සෙ පහල පින්තූරෙ විදියට register click කරල මම දීල තියන key වලින් එකක් දීල Activate කරගන්න.




4.දැන් මෙහෙම error එකක් එයි.ඒක ok කරල software එක close කරන්න.


5.දැන් ආයෙ open කරල බලන්න.ලස්සනට Activate වෙලා ඇති..ඒ වගේම ඔයාලට මේක Life time තියාගන්නත් පුලුවන්.


Winrar password - cooltricks
                 
    Hosting Site            
        
     Download Link
          


                



එහෙනම් ඔයාල හරියට වැඩේ කරගත්ත කියල හිතනව.ඔයාල කැමති නම් මේ site එකට join වෙලා යන්නත් අමතක කරන්න එපා.ඒ වගේම වැඩේ හොද නම් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න.....

Post a Comment

 
Top