හලෝ යාලුවනේ කොහොමද?ඔන්න අදත් සුපිරිම ගේම් එකක් අරගෙන ආවා.මේ තමයි Tomb Raider Game Of The Year Edition එක.මේක සුපිරිම ගේම් එකක්.ඒ වගේම සුපිරි story එකකුත් තියනව.Lara croft කියල කෙල්ලෙක්ගෙ චරිතයක් තමයි අපිට play කරන්න තියෙන්නෙ.ඒක අලුත්ම අත්දැකීමක් වෙයි ඔයාලට.මොකද සාමානයෙන් කෙල්ලෙක්ගෙ චරිතයක් ප්‍රධාන චරිතය වෙලා තියන ගේම් අඩුයි නේ.එහෙම තිබුනත් අපි වැඩිය ඒ වගේ ඒව play කරන්න කැමතිත් නෑ.:) ඒත් ඔයාලට මේක නම් එපා වෙන්නෙ නැති බව හොදටම sure.මොකද ඒ තරම් සුපිරි වැඩ කෑලි තියන පට්ටම ගේම් එකක් තමයි මේක.


මාත් මේක play කරා.හැබැයි මම play කරේ Game Of The Year Edition එක නෙමෙයි.මොකද මේක ආපු දවස් වල වගේ තමයි මම play කරේ.ඒත් මම ඔයාලට Game Of The Year Edition එක දෙන්නෙ මේකෙ ඔක්කොම update තියන නිසා.ඒ ටිකත් මම පහලින් දාල ඇති.හරි එහෙනම් පහලින් ගන්නකෝ.














Tomb Raider GOTY Edition Included:
Tomb Raider
Tomb Raider: 1939 Multiplayer Map Pack
Tomb Raider: Agency SPS 12
Tomb Raider: Agility Skill
Tomb Raider: Animal Instinct
Tomb Raider: Aviatrix Skin
Tomb Raider: Caves and Cliffs Multiplayer Map Pack
Tomb Raider: Demolition Skin
Tomb Raider: Fisherman
Tomb Raider: Guerilla Skin
Tomb Raider: Headshot Reticule
Tomb Raider: Hunter Skin
Tomb Raider: HX AP-15
Tomb Raider: JAGD P22G
Tomb Raider: M590 12ga
Tomb Raider: Mountaineer Skin
Tomb Raider: Pistol Burst
Tomb Raider: Pistol Silencer
Tomb Raider: Scavenger Bandit
Tomb Raider: Scavenger Executioner
Tomb Raider: Scavenger Scout
Tomb Raider: Shanty Town
Tomb Raider: Shipwrecked Multiplayer Map Pack
Tomb Raider: Silverballer
Tomb Raider: STG 58 Elite
Tomb Raider: Sure-Shot Skin
Tomb Raider: Tomb of the Lost Adventurer
System Requirements
Minimum:
OS:Windows XP Service Pack 3, Windows Vista,7,8 (32bit/64bit)
Processor:Dual core CPU: AMD Athlon64 X2 2.1 Ghz (4050+), Intel Core2 Duo 1.86 Ghz (E6300)
Memory:1GB Memory (2GB on Vista)
Graphics:DirectX 9 graphics card with 512Mb Video RAM: AMD Radeon HD 2600 XT, nVidia 8600
DirectX®:9.0c
Hard Drive:12 GB HD space
Other Requirements:Broadband Internet connection
Recommended:
OS:Windows Vista, Windows 7 or Windows 8
Processor:Quad core CPU: AMD Phenom II X4 955, Intel Core i5-750
Memory:4 GB RAM
Graphics:DirectX 11 graphics card with 1GB Video RAM: AMD Radeon HD 5870, nVidia GTX 480
DirectX®:11
Hard Drive:12 GB HD space
Other Requirements:Broadband Internet connection
Direct links- (1 GB Parts)(Game size - 17.84GB) - password - www.top2download.com
Part-1 || Part-2 || Part-3 || Part-4 || Part-5 || Part-6
Part-7 || Part-8 || Part-9 || Part-10 || Part-11 || Part-12
Part-13 || Part-14 || Part-15 || Part-16 || Part-17 || Part-18
Torrent Link - The pirate bay
එහෙනම් තව පට්ට ගේම් කකින් අයෙ හම්බවෙමු...

Post a Comment

 
Top