ඔන්න මම අදත් ගෙනාව පට්ට software එකක්.මේකෙ නම තමයි Privacy Eraser.මේකෙන් කරන්න පුලුවන් ගොඩක් දේවල් තියනව.විශේෂයෙන්ම අපි internet එකේ කරපු දේවල් සහ පරිගණකයේ කරපු දේවල් සම්පූර්නයෙන් ඉවත් කරල දෙන්න මේ software එකට හැකියාව තියනව.ඔන්න මම පහලින් මම දැම්මා මේකෙන් කරන්න පුලුවන් දේවල් ටිකක්.

Privacy Eraser can quickly erase the Internet cache, cookies, browsing history, address bar history, typed urls, autocomplete form history, saved password and index.dat files of your browser, and Windows run history, search history, open/save history, recent documents, temporary files, recycle bin, clipboard, taskbar jump lists, dns cache, log files, memory dumps, error reporting and much more.

ඒ වගේම අනිත් වැදගත් කාරණය තමයි මේක ප්‍රසිද්ධ web browser හැම එකකටම වගේ support කරනව.

උදා - Internet Explorer, Mozilla Firefox, Google Chrome, Safari, Opera 

තවත් දෙයක් කියන්න ඕනෙ.ඒ තමයි මේකෙ windows startup manager එකක්,App uninistaller එකක් පවා අඩංගු වෙනව.

ඒ වගේම මේකෙ ලස්සන user interface එකක් තියනව....

ඉතින් මම අද ඔයාලට දෙන්නෙ මේකෙ අලුත්ම version එක patch එකත් එක්කම.මේ අලුත් එකේ තියන අලුත් දේවල් තමයි මේ..
  • Added Cookies Manager for Opera 15 or higher.
  • Added support for Comodo Dragon and IceDragon browser.
  • Added support for hiding open windows of Google Chrome.
  • Added support for hiding open windows of Opera 15 or higher.
  • Added support for hiding open windows of Safari.
  • Added Korean language support.
  • Added Turkish language support.
  • Added cleaning for Aimersoft Video Converter Ultimate, Sublime Text, Wondershare Video Converter Pro and Ultimate, Xilisoft Video Converter and DVD Ripper.
  • Improved cleaning for Free Download Manager, Internet Download Manager, Java, MusicMatch Jukebox, Nero Video 11 and WinZip.
  • Improved Chromium based browsers detection and cleaning.
  • Fixed Time remaining underflow issue.
  • Minor GUI improvements.
  • Minor plug-in architecture improvements.
  • Minor optimization tweaks and bug fixes.
 patch කරන හැටි rar file එක ඇතුලටම දාල ඇති..එහෙනම් පහලින් download කර ගන්නකෝ...
                 
    Hosting Site            
        
     Download Link
         


     

                                                                                
ඉතින් මේක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල හිතනව.එහෙනම් මම ගියා.අනිවාර්යෙන් comment එකක් දාගෙන යන්න හොදේ.....

Post a Comment

 
Top