ඔන්න ගෙනාව තවත් සුපිරි ගේම් එකක්.මේක අවිල්ල නම් දැන් අවුරුදු 2,3ක් වෙනව.ඒත් තාම play කරපු නැති අය ඇතිනේ.මේකෙ අපිට මැරයොත් එක්ක එකතු වෙලා එක එක ගේම් දෙන්න තමයි තියෙන්නෙ.නමින්ම තේරෙනවනේ මොන වගේ ගේම් එකක්ද කියල..GTA වගේ ගේම් වලට ආස අයට මේක හොද ගේම් එකක්.හැබැයි මේකත් කියන්න ඕනෙ.GTA  වගේ නෙමෙයි මේකෙ සුපිරි story එකක් තියනව.ඒ වගේම පරන කාලෙ කතාවක් තමයි තියෙන්නෙ.පරන වාහන,පරන ගොඩනැගිලි ,පරන තුවක්කු,ඒක නිසා play කරන්න ආසයි.මම නම් 3න් සැරයක් විතර මේක playකරා.Mafia I එක නම් ගොඩක් අය play කරල ඇති.ඒකත් පට්ට.හරි හරි දැන් එහෙනම් මේක play කරපු ඇති අය බා ගන්නකො.







System Requirements
Minimum:
CPU: Pentium D 3Ghz or AMD Athlon 64 X2 3600+ (Dual core) or higher
RAM: 1.5 GB
VGA: nVidia GeForce 8600 / ATI HD2600 Pro or better
DX: DirectX 9.0c
OS: Microsoft Windows XP SP2 / Windows Vista / Windows 7
HDD: 8 GB
Sound: 100% DirectX 9.0c compliant card
Recommended:
CPU: 2.4 GHz Quad Core processor
RAM: 2 GB
VGA: nVidia GeForce 9800 GTX / ATI Radeon HD 3870 or better
DX: DirectX 9.0c
OS: Microsoft Windows XP SP2 / Windows Vista / Windows 7
HDD: 10 GB
Sound: 100% DirectX 9.0c compliant card
Mafia II Complete-Black Box
SIZE: 2.90 GB
password - www.p30download.com
Direct Links(500 MB Parts) - Part-1 || Part-2 || Part-3|| Part-4 || Part-5 || Part-6 || Part-7
Torrent Link - Kickass
එහෙනම් මම ගියා..තව පට්ට ගේම් එකක් අරන් අයෙත් එන්නම්කෝ.....

Post a Comment

  1. Mafia Ii Complete-Black Box Direct And Torrent Links >>>>> Download Now

    >>>>> Download Full

    Mafia Ii Complete-Black Box Direct And Torrent Links >>>>> Download LINK

    >>>>> Download Now

    Mafia Ii Complete-Black Box Direct And Torrent Links >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

 
Top