කොහොමද කට්ටියට.අද මම දෙන්නෙ නියම software එකක්..මේක තමයි Power ISO.මේකෙන් පුලුවන් cd/dvd burn කරන්න,image හදාගන්න,ඒ වගේ තව ගොඩක්දේවල් කරගන්න පුලුවන්. වැදගත්ම දේ තමයි මේකෙන් පුලුවන් ලේසියෙන්ම bootable usb drive එකක් හදා ගන්න.pen එකෙන් windows දාන එක එක ක්රම තියනවනේ.Microsoft windows usb dvd tool, වගේ සොෆ්ට්වෙයාර්...ඒත් ඒවට අපි හදාගත්ත image valid නෑනෙ.මේක එහෙම නෑ..අපිටම image එක හදා ගෙන පෙන් එකෙන් windows දා ගන්න පුලුවන්...image එකක් තියන අයට මම දෙන 2 පියවර මගින් වැඩේ කරගන්න පුලුවන්... 1පියවර විදියට මම කියන්නෙ image එකක් හදා ගන්න හැටි..ආ..ඊට කලින් හරියට install කරගන්න එපැයි..
මෙතනින් බාගන්නකෝ,,,..- Power iso (6 MB)
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන skip Add click කරහම download කර ගන්න පුලුවන්.)
**How to install**
1.දීඇති rar file එක extract කරගෙන set up කරගන්න ..complete වුනාම next දෙන්න..එතකොට මෙහෙම එයි..select all දීල close karanna..
2.දැන් powe iso open කරන්න.ඒකෙ enter registration code කියන එක click කරන්න..ඊට පස්සෙ මම දීපු keygen එක open කරලා name එකයි registration code එකයි දීලා ok කරන්න..
**How to make a image**
1.power iso open කරලා Action>Add files and folders ගිහින් windows file ටික ඇඩ් කරගන්න...එතකොට මෙහෙම තියෙන්නෙ..
2.දැන් Action> Boot >Add boot infomation ගිහින් windows file වල තියෙන BOOTMGR කියන එක සිලෙක්ට් කරන්න..පින්තුර බලන්න...
3.දැන් යටින් bootable image කියල වැටිල ඇති ..
4.දැන් File>save as ගිහින් Save as type එක standard iso දීලා කැමති නමකුත් දීලා save කරන්න...ඊට පස්සෙ image එක හැදෙනකන් ඉන්න...
හරි IMAGE එක හදා ගත්තනේ,,දැන් තියෙන්නෙ ලේසි වැඩක්...
**HOW to make a bootabel usb**
1.Pen එක plug කරලා Power iso right click කරලා run as administrator දෙන්න...(image එකට වඩා ටිකක් වැඩිපුර ඉඩ තියන පෙන් එකක් ගන්න හොදේ )
2.Tools>creat bootabel usb drive select කරන්න,, ඒකෙ source image file කියන තැනට image එක දීලා.write method එක usb HDD දීලා ok කරන්න .
3.දැන් වැඩේ ඉවර වෙනකම් ඉන්න..ඊට පස්සෙ ඉතින් restart කරලා first boot එක usb HDD සිලෙක්ට් කරලා ලස්සනට windows install කරගන්න..(මේවා මම කියන්න ඔනේ නෑනෙ..)
දැන් වැඩේ හරිනෙ...අව්ලක් උනොත් කොමෙන්ටුවක් දාන්න......
yaluwa oyage me post eka pihiten mata tibba okoma aul tika liha gatta thnk u macho....loku deyak me karane machan uba..tawa podi deyak tiynawa mage machine eka p4 3.0Ghz ddr1 1gb ram win 8.1 install karana puluwanda 32bit karot slow weida?plz
ReplyDeletepuluwan wei machan.32 bit pro eka danna.meken hariyatama system reqauirments bala ganna..comment ekata sthuthi...
ReplyDeletehttp://windows.microsoft.com/en-us/windows-8/system-requirements