ඔන්න මම අද පොඩි වැඩක් ගෙනාව ඔයාගෙ hard disk partition එකේ icon එක ලස්සන කරගන්න.මේකට කරන්න තියෙන්නෙ පොඩි වැඩයි.මේකට ඕන වෙන්නෙ මොකක් හරි ගේම් එකක game setup file එකේ තියෙන icon එකයි autorun file එකයි විතරයි..ඔයාට කැමති ගේම් එකක් ගන්න.මාත් ගේම් දෙක තුනක icon එකයි autorun file එකයි දැම්මා.ඒක ගන්න..මේ වැඩේ කරන හැටි මම vedio එකකින්ම කරා. ඒකත් ඕක අතුලෙම තියනවා..  
                                        Download    
 (download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

එහෙමනම් මම ගියා.......                   
                                      
12 Mar 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top