ඔන්න තවත් සුපිරි virus guard එකක් අරගෙන ආවා.මේකෙ නම Iobit Malware fighter .මේක අනිත් ඒව වගේ වැඩි MB ගානකුත් නෑ(26MB). ඒ උනත් සුපිරියට වයිරස් අල්ලනව..මේකෙන් spyware, adware, trojans, keyloggers, bots, worms වගේ ගොඩක් virus වලින් ඔයාගෙ කොම් එක බේරගන්න පුලුවන්.මේක life time තියා ගන්න crack එකකුත් එක්ක තමයි දෙන්නෙ.මාත් මේක දා ගත්තා.මේක 100% වැඩ.ඉතින් කැමති අය ගන්න.
Download
Activator
rar password - nelumsblogspot
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන skip Add click කරහම direct download කර ගන්න පුලුවන්.)
install කරන්නෙ මෙහෙමයි...
1.setup එකෙන් ඉන්ස්ටෝල් කරගෙන අන්තිමට එන install Advanced system care එකේ tik එක අයින් කරන්න.
2.දැන් මේකෙ crack එක open කරගෙන ඒකෙ තියෙන Block Access click කරන්න.
3.ඊට පස්සෙ Generate click කරලා serial key එකක් copy කරගන්න.
4.දැන් Iobit Malware fighter open කරගෙන Activate now click කරලා Activate කරගන්න.එතකොට error message එකක් එයි.ඒක ok කරන්න.
එච්චරයි..එහෙනම් මම ගියා..අව්ලක් උනොත් අහන්න.
Post a Comment