subway surfers game එක මේ වෙනකොට ගොඩක් ප්‍රසිද්ධ game එකක්නෙ.ඉතින් මම අද ගෙනාවෙ මේකෙ PC version එක.ගොඩක් අය මේක දුන්නට keyborard එකෙන් play කරන්න බෑනෙ.අනිවාර්යෙන් mouse එක ඕනෙ.මේක mouse එකෙන් play කරන එක ටිකක් අමාරුයි.ඒක නිසා මම ඔයාලට කියල දෙනව මේක keyboard එකෙන් play කරන්නෙ කොහොමද කියල...
1.මුලින්ම game එක Download කරගෙන extract කරගන්න.(install කිරීමට අවශ්‍ය නැත.)
Download Link - solidfiles
2.දැන් To play in keyboard කියන folder එකට ගිහින් Auto hot key කියන එක install කරන්න.
3.ඊළඟට ඒකෙ තියන subsurf.exe කියල තියන කොළ පාට icon එක click කරන්න.ඒක හරියට ආව නම් system tray එකේ පෙන්නයි.
4.දැන් ඉතින් subway sufers folder එකට ගිහින් Subway_Surfers.exe කියන එක open කරල play කරන්න.ඕන නම් play කරන්න කලින් keyboard settings හදා ගන්න පුලුවන් තමන්ට කැමති විදියට.
සැලකිය යුතුයි.
ඔයාල සමහර දෙනෙක්ට game එක play කරනකොට කොල්ල paint කර කර ඉන්න තැනින් එහාට යන්න බැරි නම් පහල තියන එව්ව ටික download කරගෙන install කරගන්න.
1.Microsoft visual - 32 bit / 64bit
2.Adobe air-32bit
3.Java-32 bit / 64bit
එහෙනම් ඔයාල comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා....
Post a Comment