PC එක Auto Shutdown කරමුද?
හරි දැන් මම කියන්න හදන්නෙ pc එක Auto Shutdown කරන හැටි. මේකට අපිට පොඩි soft එකක් ඕනෙ වෙනව.වැඩිය නෑ.1.10MB විතරයි.මේකෙන් කරන්න පුලුවන් අපිට කොම් එක time තියල shutdown කරන්න.ඒ විතරක් නෙමෙයි reboot , log off , hibernate වගේ වැඩත් කරන්න පුලුවන්.මේකෙ තව පොඩි පොඩි වැඩ කෑලි ගොඩක්ම තියනව.අරගෙනම බලන්න.
Download pc Auto shutdown Full version
rar password - cooltricks
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන skip Add click කරහම download කර ගන්න පුලුවන්.)
install කරල ඊට පස්සෙ keygen එක open කරගෙන ඒකෙ නමයි keygen එකයි දීල Activate කරගන්න.
එහෙනම් මම ගියා..තව අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු......
Post a Comment
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.