ඔන්න අද මම ගෙනාවෙ Adobe flash player v13.0 එක.මම හිතන්නෙ මේක ගැන එදිනෙදා ඉන්ටර්නෙට් භාවිතා කරන ඔයාල දන්නව.විශේෂයෙන් අපේ web browser එක හරහා මොකක් හරි vedio එකක් එහෙම බලන්න නම් මේ software එක නැතුවම බෑ.ඉතින් ගොඩක් අයට තියන ප්‍රශ්නෙ තමයි මේකෙ offline setup එක නැතිකම.ඒක නිසා අපි කොම් එක format කරන කරන වාරයක් ගානෙ මේකත් online තමයි දා ගන්න වෙන්නෙ.ඉතින් මම අද දෙන්නෙ මේකෙ offline setup එක.ඒක නිසා ඔයාලට මේක කිසි අවුලක් වෙන්නෙ නැතුව භාවිත කරන්න පුලුවන්.එහෙනම් පහලින් download කරගන්න.                           
                 
    Hosting Site            
        
     Download Link
          
for internet explorer


     
for other browsers


හරි එහෙනම් තවත් අලුත් වැඩකින් ආයෙ හම්බවෙමු..ඔයාල කැමති නම් මගේ site එකට ජොඉන් වෙලා යන්නත් අමතක කරන්න එපා..ඒ වගේම වැඩේ හොද නම් comment එකකුත් දාගෙනම යන්න.........:)

29 May 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top