ඔන්න යාලුවනේ අද ඔයාලට හොද Virus guard එකක් ගෙනාව.සමහර අයට ලොකු ලොකු Virus guard දාගන්න බෑනෙ.ඒක නිසා තමයි අද මම ප්රමාණයෙන් 16 MB විතර වෙන පොඩි Virus guard අරගෙන ආවෙ.ඒකෙත් නිකන්ම trail version නෙමෙයි premium එක තමයි ඔයාලට දෙන්නෙ.පහලින් ඔයාලට බලාගන්න පුලුවන් trail version එකෙයි premium එකෙයි වෙනස...
පින්තූරය අපහැදිලි අම් පින්තූරය උඩ click කරන්න...
How to install
1.මුලින්ම මේක install කරගෙන open කරන්න.
2.ඊට පස්සෙ Activate click කරල මම දීල තියන ID එකයි Key එකයි දෙන්න.
Hosting Site
|
Download Link
|
|
|
එහෙනම් මම ගියා...Download කරගෙන නිකන්ම යන්න එපා ඉතින් comment එකකුත් දාගෙනම යන්න...
Post a Comment