අපි ගොඩක් දෙනා දන්නවනේ Mozzilla firefox ගැන.හැබැයි දැන් මම කියන්න යන්නෙ ඒක ගැන නෙමෙයි.මේ Mozzilla SeaMonkey.මේක අද මම දාගෙන බැලුව.වරදක් නෑ.වෙනසක් තියෙන්නත් එපයි.එහෙනම් වැඩි කතා ඕනෙ නෑ.කැමති කට්ටියට පහලින් download කරගන්න පුලුවන්.
   
මේ තියෙන්නෙ Home page එක.





                 
    Hosting Site            
        
     Download Link
          




මේක ගැන ඔයාලගෙ අදහස් comment එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා.
06 May 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top