අද මම දෙන්න යන්නෙ පොඩි වුනත් අපිට නැතුවම බැරි software එකක්.මේකෙ මීට කලින් ආපු version එකත් මම දුන්න මතක ඇතිනේ.ඉතින් අද දෙන්නෙ අලුත්ම version එක.අපි නෙට් එකෙන් එක එක එව්ව download කරනකොට ඉතින් ඒව ගොඩක් දුරට අපිට ලැබෙන්නෙ winrar file විදියටනේ.ඉතින් ඒ file open කරගන්න නම් අපිට අනිවාර්යෙන් මේ software එක තියෙන්න ඔනේ.ඒ විතරක් නෙමෙයි අපිට පුලුවන් මේකෙන් අපේ තියන මොනව හරි file winrar ගොනු විදියට හදා ගන්න.password දාල ඒව ආරක්ශා කරගන්න.තව අපේ ගාව තියෙන ලොකු GB ගනන් තියෙන file පොඩි කෑලි වලට කඩන්න.ඔන්න මේකෙ තියන ඔක්කොම fearuters ටික පහලින් දානව.

Features:
- Using WinRAR puts you ahead of the crowd when it comes to compression by consistently making smaller archives than the competition, saving disk space and transmission costs.
- WinRAR provides complete support for RAR and ZIP archives and is able to unpack CAB, ARJ, LZH, TAR, GZ, ACE, UUE, BZ2, JAR, ISO, 7Z, Z archives.
- WinRAR offers a graphic interactive interface utilizing mouse and menus as well as the command line interface.
- WinRAR is easier to use than many other archivers with the inclusion of a special "Wizard" mode which allows instant access to the basic archiving functions through a simple question and answer procedure. This avoids confusion in the early stages of use.
- WinRAR offers you the benefit of industry strength archive encryption using AES (Advanced Encryption Standard) with a key of 128 bits.
- WinRAR supports files and archives up to 8,589 billion gigabytes in size. The number of archived files is, for all practical purposes, unlimited.
- WinRAR offers the ability to create selfextracting and multivolume archives.
Recovery record and recovery volumes allow to reconstruct even physically damaged archives.
- WinRAR features are constantly being developed to keep WinRAR ahead of the pack.


ගොඩක් අය ගාව මේ software එක තිබුනත් ඒකෙ  trail version තමයි තියෙන්නෙ.ඉතින් මම මේක දෙන්නෙ key එකත් එක්කමයි.

*මුලින්ම මේක install  කරගෙන ඊට පස්සෙ key file එක install කරපු තැනට copy කරගන්න.
EX- (C:\Program Files\WinRAR\) 

FOR 32 BIT
                 
    Hosting Site            
        
     Download Link
                  

FOR 64 BIT

     Hosting Site   
        
     Download Link

     


හරි එහෙනම් මම ගියා..ආයෙ හම්බවෙමුකෝ.....

Post a Comment

 
Top