ඔන්න ගෙන්නව නියම සොෆ්ට් එකක්.මේකෙන් ලේසියෙන්ම අපිට සින්හල ටයිප් කරන්න පුලුවන්.මේකෙන් ටයිප් කරන්න තියෙන්නෙ හරියට අපි phone එකෙන් මසේජ් කොටනව වගෙ..මාත් මේ ඔක්කොම ටයිප් කරන්නෙ මේකෙන් තමා.දැන් නම් ගොඩක් දෙනෙක් අතරෙ මේක ප්‍රසිද්ධයි.ඉතින් මේක ඔයාලට දුන්නොත් හොදයි කියලා මම හිතුවා.එහෙනම් අරගෙන බලන්න.

                                                        Download        
rar password - nelumsblogspot
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

කොමෙන්ටුවකුත් දාගෙන යන්න හොදේ...


14 Mar 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top