මේකෙ මතෘකාව දැක්කහම ටිකක් අව්ල් වගේද?බය වෙන්න එපා මේ නිකන් ජොලියට හදන virus.මේකෙන් ඔයාගෙ කොම් එකට කිසිම හානියක් වෙන්නෙ නෑ.ඔනෙ නම් යාළුවොන්ට පොඩි fun එකක් දෙන්න පුලුවන්.හරි අපි බලමු.
මුලින්ම කියන්න ඔනේ මේක නවත්තන්න නම් task manager එකේ processes ටැබ් එකේ “wscript.exe”කියන file එක හොයා ගෙන එතනින් End Process දෙන්න.නැත්තම් ඉතින් කොම් එක restart කරන්න ඕනෙ.
මේ code notepad එකට කොපි කරගෙන මොකක් හරි නමක් දීල නමේ අගට .vbs කියල දීල save කරගෙන open කරන්න.එතකොට තමයි වැඩේ වෙන්නෙ.
උ.දා.- anyname.vbs
click here to copy the codes
1.keyboard lights(num lock,caps lock,scroll lock) පිස්සු වට්ටන්න.
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
2.CD/DVD rom එක එක දිගටම වැඩ කරවන්න.
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.Count >=1 then
do
For i=0 to colCDROMs.COunt -1
colCDROMs.item(i).Eject
Next 'cdrom
loop
End If
හරි දැනට ඔය දෙක කරල බලන්න.part 2 එකෙන් මම තව ටිකක් දරුණු විදියට
virus හදනහැටි කියලා දෙන්නම්..
එහෙනම් මම ගියා.....
'wpscript.exe' file එක නෙමෙයි සහො....'wscript.exe' file එකායි End Process කරන්න ඕනේ .....අනික win 8 වල 'processe' tab එකේ නෙමෙයි, 'Details' tab එකෙයි file එක තියෙන්නේ.....Any way good post මචො....දිගටම කරගෙන යන්න පාඩම.....
ReplyDeletegodak sthuthi adupadu pennala denawata..math thama dewal igena gannawa.kohoma unath puluan tharam adupadu nathuwa post dana eka thamay hoda.eka nisa me wage adupadu pennala denawata thanks...
DeleteEla
ReplyDelete