ඔන්න මම තවත් පෝස්ට් එකක් ගෙනාව.ක නම් පොඩි සොෆ්ට්වෙයාර් එකක්..ඒ උනත් හරි වටිනව.අපිට සමහර අවස්තා වලදි ඩෙක්ස්ටොප් එක රෙකෝඩ් කරන්න ඩෙක්ස්ටොප් එකේ Screenshot එහෙම ගන්න වෙනවනෙ.මේක එකට නියම භාන්ඩෙ..2MB වත් නෑ.ඒ උනාට සුපිරියට වැඩ....මේකෙ නම තමයි Debut Video Capture..පහලින් බා ගන්න....

 rar password= nelumsblogspot
                 
    Hosting Site            
        
     Download Link
        


මේක extract කරගෙන ඊට පස්සෙ set up එක ඩබල් ක්ලික් කරන්න..next දෙන්න.එතකොට පහල රූපෙ වගෙ එයි..


එකෙ තියන ටික් ටික ඔක්කොම අයින් කරන්න.ඊට පස්සෙ ක්‍රැක් එක ඉන්ස්ටෝල් වෙච්ච තැනට කොපි කරගන්න...windows 8,8.1 තියෙන අය මේක ඉන්ස්ටෝල් කරාට පස්සෙ රයිට් ක්ලික් කරල ..
Properties >  compatibility tab > run this programme in compatibility mode for   කියන එකට ටික් එකක් දාලා  windows 7 තෝරල apply , ok කරන්න..එච්චරයි..මාත් මේක දාගෙන ඉන්නෙ 8.1 වල.screenshot එකේ පේනවනෙ..                     
  
එහෙනම් මම ගියා...කොමෙන්ටුවක් දැම්මත් කමක් නෑ..
02 Mar 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top