ඔන්න මම අදත් ගෙනාව අපේ කොම් එකට අවශ්‍ය Drivers හොයාගන්න ලේසි ක්‍රමයක්.මම ඊයෙත් එකක් දුන්නා.ඒකට වඩා මේක සුපිරි සොෆ්ට් එකක්.විශේෂයෙන් අපේ game පිස්සොන්ට.මේක iobit සොෆ්ට් එකක්.ඒ කිව්වෙ ඔයාල දන්නවනේ iobit game booster සොෆ්ට් එක.ඒකෙන් අපේ කොම් එකේ performence මදි උනත් ගේම් එකට අවශ්‍ය විදියට ram එක එහෙම clean කරල අපිට ගන්න පුලුවන් උපරිම performence අරන් දෙනවනේ.ඉතින් මේකෙ නම iobit driver booster.1 year licence key එකකුත් එක්කමයි දෙන්නෙ. මම මුලින්ම කිව්වනේ මේක game පිස්සොන්ට විශේෂයි කියලා.හේතුව තමයි මේක විශේෂයෙන් designe කරලා තියෙන්නෙ gaming වලට.iobit එකේ තව හොද සොෆ්ට් තියෙනව.ඒව ඉදිරියේදී දෙන්නම්.
මටත් මේක අද තමයි හම්බුනේ,,ඉතින් මේක හම්බවුන ගමන් මේක බ්ලොග් එකට දාන්න ඔනෙ කියල හිතුන.ඉතින් මොකක් හරි හොද සොෆ්ට් එකක් ලැබුනු ගමන් මම ඔයාලට දෙනවා.මේව ඉතින් මගෙන්ම විතරයි.මෙච්චර වටිනා සොෆ්ට් එකක් දුන්න හින්දා කොමෙන්ටුවක් දාල හොද නරක කියන්න.මොකද ගොඩක් දෙනෙක් නිකන්ම Download කරගෙන නිකන්ම යනවා.හරි එහෙනම් පහලින් Download කරගන්න.
iobit Driver booster
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන skip Add click කරහම download කර ගන්න පුලුවන්.)
how to install(100% working & tested)
1.මුලින්ම මේක install කරගෙන open කරගන්න.අන්තිමට එන install advanced system care ටික් එක අයින් කරන්න.
2.දැන් Enter Serial click කරල Serial key එක දෙන්න.
2EC72-368A4-5E4E9-D54A1
3.දැන් යට තියෙන Activate now click කරන්න.
Download vedio
( 11MB)
හරි එහෙනම් මම ගියා..
Post a Comment