මම ඔයගොල්ලන්ට කිව්වනේ IObit එකේ තව සොෆ්ට් දෙනව කියල.ඉතින් මේකත් ඒ වගේ සුපිරි සොෆ්ට් එකක්.මේකෙන්  අපිට මොකක් හරි programme එකක් මුකුත්ම ඉතුරු වෙන්නෙ නැති වෙන්න unstall කරන්න ඒ කියන්නෙ සම්පූර්නෙන්ම කොම් එකෙන් අයින් කරල දාන්න පුලුවන්.අපි සාමාන්‍යයෙන් මොකක් හරි unstall කරන්නෙ control panal එකට ගිහින්නේ.එහෙම unstall කරාට සමහර කොටස් ඉවත් වෙන්නෙ නෑ.ඒක කොම් එකේ වේගය අඩු වීමටත් බලපානව.  ඉතින් මේක භාවිතා කරලා අපිට පුලුවන් ඒ ගැටලුව නැති කරගන්න.හරි පහලින් download කරගන්න.
                                          Download
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

 දැන් බලමු මේකෙන් නිවැරදිව programme එකක් unstall කරන හැටි.

1.මුලින්ම set up එක ක්ලික් කරාම එන run now කියන එක ක්ලික් කරන්න.එතකොටම dekstop එකට icon එක එයි.
2.ඊට පස්සෙ තමන්ට unstall කරන්න ඔනෙ එක select කරලා unstall ක්ලික් කරන්න.දැන් ඒක ඉවර වෙනකන් ඉන්න.


3.දැන් මෙහෙම එකක් එයි.ඒකෙ ඔය powerful scan ක්ලික් කරන්න.

4.දැන් ඉතුරු වෙච්ච ටික මෙහෙම පෙන්නයි.ඒ ටික select කරල delete දෙන්න.


එහෙනම් හරිනේ....

Post a Comment

 
Top