ඔන්න මම ගෙනාව ඔයාලගෙ වැදගත් files,folders එහෙම ආරක්ශා කරගන්න පුලුවන් නියම software එකක්.මේකෙ නම තමයි Folder Guard.මේක 3MB නිසා ගත්තට පාඩුවක් නෑ,මේකෙන් ගොඩක් දේවල් කරගන්න පුලුවන්.තමන්ගෙ files,folders වලට password  දාගන්න විතරක් නෙමෙයි ඒව කාටවත් නොපෙනෙන්න hide කරල තියා ගන්නත් පුලුවන් මේකෙන්.අරගෙනම බලන්න මේකෙ තියෙන වැඩ කිඩ ටික.

                                         Download
rar password - nelumsblogspot
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

 How to install

1.Folder Guard  install කරගන්න,ඊට පස්සෙ එන launch folder guard    tick  එක අයින් කරල Next දෙන්න.

 2.ක්‍රැක් එක අතුලෙ තියෙන folder දෙකෙන් තමන්ගෙ os එකට ගැලපෙන එක Folder Guard  install කරපු තැනට කොපි කරගන්න.

3.ඊට පස්සෙ activate කියන එක open කරලා activate කරගන්න.

එච්චරයි.අපහැදිලි තැනක් තියෙනවනම් අහන්න..මම ගියා,,, 

 

Post a Comment

 
Top