ඔන්න ගෙනාව TuneUp Utilities 2014.මේක අපිට ගොඩාක් ප්‍රයෝජනවත් වෙන software එකක්.ඔයාල අත්දැකීමෙන් දන්නව ඇති කොම් එකට අලුතෙන් windows ගහල ටික කාලයක් ගියාට පස්සෙ අර මුලදි තිබුන speed එක නැති වෙනවා.ඊට පස්සෙ ඉතින් එපා වෙනවනෙ.කොම් එක on වෙන්නත් හෙන වෙලාවක් යනවා.ඒකට ඉතින් විවිධ හේතු බලපානව.Virus වගේ දේවල්.අපිට මේ software එකෙන් කරන්න පුලුවන් දේවල් ටිකක් පහලින් දාන්නම්.
*පරිගණකයේ ඇති අනවශ්‍ය duplicate files ඉවත් කිරීම.
*කොම් එකේ start up එක speed කරගත හැකි වීම.
*web browser clean කිරීම.
*Hard defragment සිදු කිරීම.(මේක කරාට පස්සෙ මගේ Hard එකේ 2GB space එකක් ලබුනා.)
තව ටිකක් කඩ්ඩෙන් දාන්නම් පහලින්..
- NEW User Interface: Now even easier to optimize
- NEW Flight Mode: Save more battery life & work on the go
- NEW Windows® 8.1 App Cleaner: Clean junk from Windows 8 & 8.1 apps
- Shows all PC problems and performance alerts
- Easy toggling between TuneUp Economy Mode and Turbo Mode
- Redesigned to make optimization easier to manage
- Improves battery life on laptops, netbooks, and tablet PCs
- Turns off Wi-Fi & Bluetooth® to save power
- Helps you comply with airline regulations with just a click
- Removes temporary files from over 150 programs & 30 Windows® Features
- NEW: Now cleans iTunes®, ACDSee™ CyberLink Power DVD™ & more
- NEW: Continually improves cleaning power thanks to Automatic Cleaning Updates
- Automatically keeps TuneUp Utilities up-to-date
- Regularly increases the number of programs we can clean
- Updates our algorithms for optimal cleaning
ඉතින් ඔයාලත් මේක අරගෙන බලන්න.පහැදිලි වෙනසක් තියෙයි.
Download
(31MB)
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන skip Add click කරහම download කර ගන්න පුලුවන්.)
click here to copy keys
keys
TMACO-HRNAV-OZGB2-ADQKE-WC2K2-XCY2J
CM2Y3-UZMDJ-J4QVG-AALBE-2Y7AB-MCVVN
CMWKQ-B4ZNG-YABPT-QNRVM-XKBSX-PNISF
install කරන්නෙ මෙහෙමයි.
සාමන්‍ය විදියට set up එකෙන් ඉන්ස්ටෝල් කරගන්න.ඊට පස්සෙ මෙහෙම එයි.
එතකොට මම දීල තියෙන key එකක් දෙන්න.දැන් settings වලට ගිහින් Automatic update disable කරන්න.එච්චරයි.අව්ලක් උනොත් අහන්න.
මම ගියා.....
Post a Comment