අද මම දෙන්න යන්නෙ පොඩි වුනත් අපිට නැතුවම බැරි software එකක්.අපි නෙට් එකෙන් එක එක එව්ව download කරනකොට ඉතින් ඒව ගොඩක් දුරට අපිට ලැබෙන්නෙ winrar file විදියටනේ.ඉතින් ඒ file open කරගන්න නම් අපිට අනිවාර්යෙන් මේ software එක තියෙන්න ඔනේ.ඒ විතරක් නෙමෙයි අපිට පුලුවන් මේකෙන් අපේ තියන මොනව හරි file winrar ගොනු විදියට හදා ගන්න.password දාල ඒව ආරක්ශා කරගන්න.තව අපේ ගාව තියෙන ලොකු GB ගනන් තියෙන file පොඩි කෑලි වලට කඩන්න.,ඒ වගේ ගොඩක් දේවල් මේ පොඩි software කෑල්ලෙන් කරන්න පුලුවන්.
ගොඩක් අය ගාව මේ software එක තිබුනත් ඒකෙ trail version තමයි තියෙන්නෙ.ඉතින් මම මේක දෙන්නෙ key එකත් එක්කමයි.
*මුලින්ම මේක install කරගෙන ඊට පස්සෙ crack folder එක ඇතුලෙ තියන key file එක install කරපු තැනට copy කරගන්න.
EX- (C:\Program Files\WinRAR\)
එහෙනම් Download කරගන්න.32 bit,64bit දෙකම තියනවා.
WinRAR 5.01
rar password - nelumsblogspot
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන skip Add click කරහම download කර ගන්න පුලුවන්.)
කොමෙන්ට් එකකුත් දාගෙන යන්න.
Subscribe to:
Post Comments (Atom)
Post a Comment