ඔන්න ආයෙමත් මම IDM අලුත් එකක් අරගෙන ආවා.ගොඩක් අයට IDM එකේ එක එක ප්රශ්න.ඒත් මම මීට කලින් දීපු IDM 6.18 එකේ නම් කිසිම අව්ලක් ආවෙ නෑ.මම දෙන මේ අලුත් version එකත් එහෙම තමයි.කිසි අව්ලක් වෙන්නෙ නෑ.ඒක නිසා මේ අලුත් එක ඔනේ අය බය නැතුව මේක ගන්න..
Download
rar password - nelumsblogspot
හරි දැන් බලමු මේක හරියට install කරන හැටි
1.මේක install කරාට පස්සෙ එන මේ error msg එක cancel කරන්න.
2.register වෙන්න කියල මේ msg එක ආවොත් "NO" දෙන්න.
3.system tray එකට IDM අවිල්ල නම් එතනිනුත් exit කරන්න.
4.දැන් crack එක ඇතුලෙ තියෙන keygen & patch එක right click කරල run as administrator දීල open කරගෙන IDM install වෙච්ච තැන select කරන්න.
උදා - C:\Program Files (x86)\Internet Download Manager
5.දැන් ඔය IDM icon එක double click කරන්න.එතකොට මෙහෙම එයි.ඒක ok කරන්න.
6.ඊට පස්සෙ Auto reg කියන එක click කරන්න.එතකොට මෙහෙම එකක් එයි.ඒකත් OK කරන්න.
හරි දැන් වැඩේ ඉවරයි..දැන් මේක කිසි අව්ලක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්.
එහෙනම් මම ගියා...
Subscribe to:
Post Comments (Atom)
Post a Comment