අපි එදිනෙදා නෙට් එකේ සැරිසරනකොට You tube එක අනිවාර්යෙන්ම අපිට පාවිච්චි කරන්න වෙනවනේ.ඉතින් මේකෙ තියන vedio Download කරන්න ගියාම ගොඩක් අයට ප්‍රශ්න.fb group වලත් මම නිතරම දැකපු දෙයක් තමයි You tube එකෙන් කොහොමද vedio Download කරන්නෙ කියලා.මම ඔයාලට ක්‍රම දෙකක් කියනවා.
software නැතුව Download කරන්නෙ මෙහෙමයි.
1.මුලින්ම ඔයාට Download කරන්න අවශ්‍ය vedio එක open කරන්න.
2.දැන් adrass bar එකේ url තියනවනේ.ඒකෙ Y අකුරට ඉස්සරහින් ss කියල type කරල enter කරන්න.
උදා - http://www.ssyoutube.com/watch?v=TtOaZlsJo3g
3.ඊට පස්සෙ මෙහෙම site එකකට යයි.
4.දැන් මේකෙන් ඔයාට කැමති format එකකින් Download කරගන්න පුලුවන්.හැබැයි මේක ගොඩක් දුරට වැඩ කරන්නෙ chrome වලට තමයි.
software එකක් භාවිතා කරලා Download කරන්නෙ මෙහෙමයි.
You tube Downloader PRO
rar password - nelumsblogspot
1.මුලින්ම ඔය software එක Download කරගන්න.
2.දැන් ඕක install කරගෙන crack එක open කරගෙන crack කියන එක ක්ලික් කරන්න.
3.දැන් ඉතින් මේකෙන් ඔයාට ඕන තරම් download කරගන්න පුලුවන්.කරන්න තියෙන්නෙ තමන්ට ඕන vedio එකේ url එක past කරලා කැමති format එකක් තෝරගන්න විතරයි.
මම නම් කියන්නෙ මේ ක්‍රමේ තමයි හොද කියල.
එහෙනම් මම ගියා,මේක ඔයාලට ප්‍රයෝජනවත් උනා නම් comment එකක් දාන්න.
For a long time me & my friend were searching for informative blogs, but now I am on the right place guys, you have made a room in my heart! Ontiva
ReplyDelete