මම අද ගෙනාවෙ පොඩි ට්‍රික් එකක්.මුලින්ම කියන්න ඔනෙ මම කොන්දේසි සහිතයි කියල දැම්මෙ හේතුවක් අතුව.ඒක අන්තිමට කියන්නම්.මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන rar පාස්වර්ඩ් එකක් කඩන්නෙ කොහොමද කියල.මම එක එක සොෆ්ට් අත්හදා බැලුව.ඒ සොෆ්ට් වලින් pw remove වෙන්න අවුද්දක් විතර යනව.online එක එක සයිට් වල බැලුව. ඒත් හරි ගියෙ නෑ.ඔහොම හොයනකොට මට පොඩි කෝඩ් එකක් හම්බුනා.ඔන්න දැන් තමයි කොන්දේසිය කියන්නෙ. මේකෙන් පුලුවන් අන්ක දාපු pw කඩන්න විතරයි.ඒකත් අන්ක 4ක වගේ තමයි.ඒක තමයි ලොකුම අවුල. ටික වෙලාවක් යනව මේ වැඩේට.විනාඩි 10ක් 15ක් විතර. දැන් ඉතින් කට්ටිය මට බනින්න එපා මොකක්ද මේ මගුල වැඩක් තියද කියලා.ජොලියට හරි කරල බලන්න. මේක සාර්ථකයි. මාත් test කරල බැලුව.ඔයාලත් කැමති නම් අන්ක 4ක විතර කැමති pw එකක් දාලා මේක try කරලා බලන්න.මොකද වෙන කවුරුවත් අන්ක විතරක් තියෙන pw දාන්නෙ නෑනෙ,හොද pw remover එකක් හම්බුන ගමන් දෙන්නම්.
එහෙනම් උඩ තියන ටික සේරම හොදට කියෙව්වනේ.දැන් බලමු මේක කරන හැටි.
1. මුලින්ම notepad එක open කරගන්න.
2. දැන් මෙන්න මේ code එක සම්පූර්නෙන්ම Copy කරගන්න.
click here to copy
REM ==================================================
REM errorcode401.blogspot.in
@echo off
color B
title Rar Password Cracker
mode con: cols=50 lines=20
copy "C:\Program Files\WinRAR\Unrar.exe"
SET PASS=0
SET TMP=TempFold
MD %TMP%
:RAR
cls
echo ----------------------------------------------
echo GET DETAIL
echo ----------------------------------------------
echo.
SET/P "NAME=Enter File Name : "
IF "%NAME%"=="" goto NERROR
goto GPATH
:NERROR
echo ----------------------------------------------
echo ERROR
echo ----------------------------------------------
echo Sorry you can't leave it blank.
pause
goto RAR
:GPATH
SET/P "PATH=Enter Full Path : "
IF "%PATH%"=="" goto PERROR
goto NEXT
:PERROR
echo ----------------------------------------------
echo ERROR
echo ----------------------------------------------
echo Sorry you can't leave it blank.
pause
goto RAR
:NEXT
IF EXIST "%PATH%\%NAME%" GOTO SP
goto PATH
:PATH
cls
echo ----------------------------------------------
echo ERROR
echo ----------------------------------------------
echo Opppss File does not Exist..
pause
goto RAR
:SP
echo.
echo Generating Password...
echo.
:START
title Cracking Password...
CLS
SET /A PASS=%PASS%+1
echo.
echo CURRENT PASSWORD = %PASS%
UNRAR E -INUL -P%PASS% "%PATH%\%NAME%" "%TMP%"
IF /I %ERRORLEVEL% EQU 0 GOTO FINISH
GOTO START
:FINISH
RD %TMP% /Q /S
Del "Unrar.exe"
cls
title Password Found
echo ----------------------------------------------
echo CRACKED
echo ----------------------------------------------
echo.
echo PASSWORD FOUND!
echo FILE = %NAME%
echo CRACKED PASSWORD = %PASS%
pause>NUL
exit
REM ==================================================
3. හරි.දැන් ඕක notepad එකට past කරන්න.
4. දැන් RarPSWDCracker.bat කියල save කරන්න.නම මොකක් උනත් කමක් නෑ.ඒත් .bat අනිවාර්යෙන්ම තියෙන්න ඕනෙ.
ඔන්න දැන් තමයි හරියටම වැඩේ පටන් ගන්නෙ.
* මුලින්ම ඔය bat file එක right click කරල run as administrator දීල ඔපෙන් කරගන්න.
* ඊට පස්සෙ Enter File Name කියන තැනට password එක කඩන්න ඕන rar file එකේ නම හරියට දෙන්න.(.rar අනිවාර්යෙන් තියෙන්න ඕනෙ.)
උදා - temp.rar
* ඊට පස්සෙ Enter Full Path කියන තැනට rar file එක තියෙන path එක හරියට දෙන්න.
උදා - C:\Users\pc\desktop
* දැන් Enter ඔබන්න.එතකොට මෙහෙම එයි.දැන් pw එක හොයා ගන්නකම් ඔහොම ටිකක් ඉන්න.
* අන්තිමට එක pw හොයා ගත්තහම මෙහෙම වැටෙයි.බලන්න ඒක හරි pw එකද කියල.
මම මේ පෝස්ට් එක ලියන්න ටිකක් මහන්සි උනා.ඒක නිසා කොමෙන්ට් එකක් එහෙම දාන්න.අඩු පාඩු තියෙනවනම් කියන්න.ආ.ඔයාල කවුරු හරි මීට වඩා හොද ක්‍රමයක් තියෙනවනම් අපි හැමෝටම දැනගන්න කියන්න.එහෙනම් මම ගියා.
Post a Comment