ඔන්න අදත් මම ආව පොඩි ට්‍රික් එකක් අරගෙන.ඊයෙත් මම සුපිරි වැඩක් ගෙනාවනේ.අද කරන්න හදන්නෙ කොම් එක කතා කරවන්න.softwear මුකුත් ඕනෙ නෑ.notepad එක විතරක් තිබුනහම ඇති.මේකෙන් අපි ටයිප් කරන ඕනෙ දෙයක් අහන්න පුලුවන්.මේ වගේ එකක් ඉතින් windows එක්කත් එනව.ඔය Narrator කියන්නෙ ඒක තමයි.හරි දැන් ඉතින් මේක කරන හැටි බලමුකෝ.
1. මුලින්ම මේ code එක notepad එකට copy කරගන්න.
click here to copy the code
<html><head><title>Message Speaker - Nelum's blogspot</title><HTA:APPLICATION
APPLICATIONNAME="Message Speaker - ErrorCode 401"
ID="Mesage Speaker - ErrorCode 401"
VERSION="1.0"
MAXIMIZEBUTTON="no"
SCROLL="no"/></head>
<style> td { color: Black; }
caption { color: Black; }
body { font-family: Arial; background-color: #388A9F; color: #808080; }
input { background-color: #202020; color: #808080; }
textarea { background-color: #22374B; color: #D6E1EC; font-style:bold; }
</style>
<script language="VBScript">
Sub Window_OnLoad
Dim width,height
width=470
height=400
self.ResizeTo width,height
End Sub
Function Listen
Dim message
message = tamsg.value
If (message = null) Then
X = MsgBox("Enter your message", 48, "Error Message")
Else
Set sapi=CreateObject("sapi.spvoice")
sapi.Speak message
End If
End Function
</script>
<body bgcolor="white">
<span title="Visit our blog for more http://buddhikanelum.blogspot.com/"> <marquee color="white"
bgcolor="black" style="font-family= Book Antiqua;">This code is uploaded on <font color="cyan">
http://buddhikanelum.blogspot.com</font></marquee>
</span> <table align="center" width="400"> <caption style="font-family:Book Antiqua; font-
size:20;"><hr color="black"><b>Message Speaker</b><hr color="black"></caption>
<tr> <td align="center"> <span title="Enter your Full message here"><textarea id="tamsg" cols="50"
rows="10"></textarea></span> </td> </tr>
<td align="right" color="black" style="font-family: Book Antiqua; font-size:18;"> <hr
color="black"> <span title="Click here to listen your message">
<input style="width: 130px; height:25px; color: white; background-color: #203040; font-family:Book
Antiqua; font-size:15;" type="button" Value="Listen" id="btnsp" onClick="Listen()"
onmouseover="btnsp.style.background='#102030'" onmouseout="btnsp.style.background='#203040'">
</span> </td> </tr> <tr>
<td align="right"><hr color="black"> <span title="All rights reserved by Attract Tech"
style="font-size: 13px; font-family:Book Antiqua;">© visit Nelum's blogspot</span> </td> </tr>
</table> </body> </html>
2. දැන් ඕක speaker.hta කියල save කරන්න.(නම මොකක් උනත් කමක් නෑ.ඒත් .hta කියන එක අනිවා තියෙන්න ඕනෙ.)
3.හරිනේ.දැන් ඔය save කරපු file එක open කරන්න.ඒකෙ කැමති දෙයක් ටයිප් කරලා Listen click කරන්න.
එහෙනම්අදට මම ගියා.තව මීට වඩා හොද සුපිරි වැඩ තියනව.ඒවා ඉස්සරහදි දෙන්නම්.දිගටම මාත් එක්ක ඉන්න.
Post a Comment