ඔන්න අද මම ගෙනාව ගොඩක් දෙනෙකුට නැතුවම බැරි සුපිරි software එකක්.Daemon Tools කිව්වම ගොඩක් දෙනෙක් දන්නවනේ.කෙටියෙන් කිව්වොත් මේකෙන් පුලුවන් අපිට cd/dvd වලින් image හදා ගන්න. image mount කරන්න, image burn කරන්න, image edit කරන්න,මේ වගේ වැඩ ගොඩක් කරන්න පුලුවන්.ඔය වගේ වැඩ කරන software අතරින් Daemon Tools තමයි ඉදිරියෙන්ම ඉන්නෙ.අපේ ගේම් ගහන කට්ටියට නම් මේක ගොඩක් ප්රයෝජනවත් වෙයි.මොකද ගොඩක් ගේම් වල set up එක තියෙන්නෙ image එකක් විදියටනේ.ඉතින් ගේම් එක install කරන්න නම් මේ software එක තියෙන්නම ඕනෙ.
තව දෙයක් තමයි ගොඩක් අය Daemon Tools පාවිච්චි කරාට trail version එක තමයි පාවිච්චි කරන්නෙ.ඒ උනත් මේක එහෙම නෑ.life time Activator එකකුත් එක්ක තමයි දෙන්නෙ.නිකන් Activator එකක් නෙමෙයි lifetime paid activation එකක්.ඒ කියන්නෙ අපි මේක සල්ලි දීල ගත්ත වගේ තමයි.බොරු නම් මේ screenshot එක බලන්න.
හරි ඔන්න කාට කාටත් download කරගන්න පුලුවන් පහලින්.
rar password - nelumsblogspot
Hosting Site
| Download Link |
How to install
1. මුලින්ම set up එකෙන් install කරගන්න.මතක ඇතුව Trial License කියන එකට ටික් එකක් දාන්න.
2.install උනාට පස්සෙ Run Daemon Tools PRO ටික් එක අයින් කරල close කරන්න.
3.දැන් DAEMON Tools Crack එක open කරන්න.internet connect වෙලා නම් ඉන්නෙ Disconnectකරන්න.ඊට පස්සෙ Crack Click කරන්න.
3.දැන් Crack උනාට පස්සෙ මෙහෙම එනව.ඒකෙ launch demon tools click කරන්න.
4. එතකොට මෙහෙම එයි.ඒක countinueකරන්න.
5.දැන් paid License තෝරල next දෙන්න.
6.දැන් serial number එකක් ඉල්ලයි.ඒකට 1234 කියල දීල Activate click කරන්න.
7. දැන් error msg එකක් එයි.ඒකෙ try later දෙන්න.
8.ඊට පස්සෙ එන එක close කරන්න.
වැදගත් - Daemon Tools Pro Advanced 5.5 මේක internet connect වෙලා තියෙද්දි run කරන්න යන්න එපා.ගොඩක් දුරට මේකෙ License එක අල්ලන්න පුලුවන්..
Post a Comment