ඔන්න අද මම ඔයාලට ගෙනාව  KEYLOGGER සොෆ්ට් එකක්.මේකෙන් පුලුවන් ඔයා කොම් එකේ ටයිප් කරන හැම අකුරක්ම capture කරගන්න.මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන්නෙ ඔයා නැති වෙලාවට කොම් එකේ වෙන දේවල් බලාගන්න.වෙන කෙනෙක්  ඔයාගෙ කොම් එක පාවිච්චි කරනවනම් ලේසියෙන්ම මේකෙන් දැනගන්න පුලුවන්.ඒ විතරක් නෙමෙයි එයා facebook වගේ ලොග් උනොත් නිකන්ම අපිට එයාගෙ pw, email ගන්න පුලුවන්.තවත් වැදගත් දෙයක් තමයි ඔයාලගෙ ළමයි එහෙම ඉන්නවනම් ඒ අය මොනවද කරන වැඩ කියල බලාගන්නත් පුලුවන්.විශේෂයෙන් නෙට් එකේ සැරිසරනකොට කරන වැඩ. ඉතින් ඒ වගේ තව වැඩ ගොඩක් තියනව,එහෙනම් අරගෙන බලන්න.  
                                                      Download
Rar password - cooltricks
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

මේක install කරන හැටි ඔය rar file එක ඇතුලෙම තියනව.මොකක් හරි අවුලක් ආවොත් අහන්න.මම ගියා...

ඔයාලට වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාගෙන යන්න.....

Post a Comment

  1. ada loke thiyena kabalma virus gurad eka thiyena machine ekakawth meka pawichchi karanna ba yaluwa....pata gala allanawa...
    oya kiyayi virus guard eken trust hari approve hari karapan kiyala...namuth dannawa?
    Aardamax kiyanne 1998-2000 kale lokaya hollapu virus ekak... othin oya kiaynne ehema ekak approve karala thiyaganna kiyalada?
    oya record wena keylogings meke uploader (oyata ho software eke crack eke uploaderta) ta mail wen na kiyala oya kohomada sahathika wenne????????????

    ReplyDelete

 
Top