මම ඊයෙ දුන්නනෙ Windows 8 වලට Start Menu එකක්.ඒක crack එකත් එක්ක නේ දුන්නෙ.ඉතින් ඔන්න අද මම ගෙනාව ඒකෙම අලුත් version එක.මේකට crack මුකුත් ඕනෙ නෑ.අනික කලින් එක තරම් MB ගානකුත් නෑ.ඔන්න කැමති අයට පහලින් download කරගන්න පුලුවන්..

                             Download Start Menu X PRO 5.02    
Rar password - cooltricks
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

එහෙනම් මේක දාගෙන කොමෙන්ටුවකුත් දාන්න... 

 
11 Apr 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top