ඔන්න අද මම ගෙනාව Windows 8 , 8.1 පාවිච්චි කරන අයට ඉතාමත් වටිනා software එකක්.කාලයක් යනකොට අපේ කොම් එකේ speed එක අඩු වෙනවනේ. ඉතින් ඒ නැති වුනු speedඑක ආයෙ ගන්න ඕන නම් මෙන්න භාණ්ඩෙ.මේකත් Tune up utilities වගේ එකක් තමයි.ඒත් මේකෙ විශේෂත්වය තමයි Windows 8 , 8.1 වලට උචිත වෙන විදියට නිර්මාණය කරල තියෙන එක.

 එහෙනම් ඔන්න කැමති අයට පහලින් download කරගන්න පුලුවන්.

32 bit ඕනෙ අයට yamicsoft එකෙන්ම බා ගන්න පුලුවන් මේක ගැන වැඩි විස්තර මේකෙ ඕනවටත් වඩා විස්තර තියනව...

                                  Download 32 bit
                          Download key gen & crack
  (download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

 64 bit එක ඕනෙ අය පහල දාල තියෙන ටොරන්ට් එක ගන්න..ටොරන්ට් එක එලට වැඩ..මාත් download කරේ මේකෙන් තමයි...මේක ගන්න අය key gen & crack එක ගන්න ඕනෙ නෑ.මේකෙ ඒ ඔක්කොම තියනව.

                                      Download 64 bit
(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)   

දැන් බලමු මේක හරියට install කරන හැටි..

1. මුලින්ම මේක ඉන්ස්ටෝල් කරගන්න..



2. දැන් ඕපන් කරගන්න.එතකොට මෙහෙම එකක් එයි.මේකෙ purchase & Register දෙන්න.


3. ඊට පස්සෙ keygen & crack එක ඕපන් කරගෙන ඒකෙ තියන key එක කොපි කරගෙන Register වෙන්න...


එච්චරයි...මොකක් හරි අව්ලක් ආවොත් අහන්න.ඔයාලට මේක වැදගත් උනා නම් කොමෙන්ටුවක් දාගෙන යන්න... 


 

Post a Comment

 
Top