ඔන්න අද මම ගෙනාවෙ photo edit කරන්න පුලුවන් සොෆ්ට් එකක්.ඒ අපි කවුරුත් දන්න කියන Adobe photoshop වල අලුත්  version එක.මේක ගැන ඉතින් අමුතුවෙන් හඳුන්වා දෙන්න දෙයක් නෑනෙ.මේකෙ අලුත් features ගොඩක් තියනව.ඒ ටික පහලින් බලන්නකෝ.

 New features of Adobe Photoshop cs 8.0

හරි.එහෙනම් ඔන්න මම ඔයාලට පහසු විදියකට download කරගන්න දැම්මා.

Download setup file
                 
    Hosting Site            
        
     Download Link
          
     


           




Download Crack

                 
    Hosting Site            
        
     Download Link
          
     


           


winrar password - PHOTOSHOP4RU

මේක install කරන හැටි crack file එක ඇතුලෙ තියනව.ඒක නිසා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.මම test කරල බලල තමයි ඔයාලට දෙන්නෙ.ඒක නිසා බය වෙන්න එපා.මේක එලට වැඩ.ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් උනොත් අහන්න.

ඔයාල් තාම මගේ facebook පිටුවට like එකක් දාල නැත්තම්  like එකකුත් දාල මේ site එකටත් join වෙලා යන්නත් අමතක කරන්න එපා.

වැඩේ හොද නම් comment පාරකුත් දාගෙන යන්න..එහෙනම් මම ගියා...ජය වේවා.
05 May 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top