හරි අද දවසෙ දෙන දෙවනි post එක තමයි මේක.මතකනෙ මම TV series දෙන්න පටන් ගත්ත කියල.කලින් මම supernatural එක දුන්නනෙ.ඔන්න අදත් ගෙනාව ඒ වගේම පට්ට කතාවක්.මේකෙ නම තමයි The Walking Dead.මේක zombie ලත් එක්ක යන කතා මාලාවක්.දන්නවනේ zombie...ඉතින් ඒ වගේම කතාව පටන් ගන්න වෙලාවෙ ඉදන්ම උපරිම කුතුහලයක් දෙන කතාව.ඒක බැලුවහම තේරෙයි.හැබැයි මේක ගොඩක් අය බලලත් ඇති...  

මේකෙ කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ප්‍රධාන චරිතෙට ඉන්නෙ රික් කියල පොලිස් නිලධාරියෙක්.දවසක් මෙයාට වෙඩි වැදිල hospital එකට යන්න වෙනව.එතකොට මෙයාට සිහිය නෑ.මෙයාගෙ යාලුවෙක් තමයි මෙයාව hospital එකට එක්ක යන්නෙ.එයත් පොලිස් නිලධාරියෙක්.මේ ගොල්ලන්ගෙ ක්‍රියාන්විතයකදි තමයි රික්ට වෙඩි වදින්නෙ.ඒත් රික්ට සිහිය එනකොට hospital එකේ කවුරුවත් නෑ.බලන බලන හැම තැනම මල මිනී විතරයි.එක පණ තියෙන මනුස්සයෙක්වත් නෑ.රික් හිතන්නෙ එයා හීනයක් දකිනව කියල.ඒක ඇත්තටම මොකක්ද කියල බලාගන්න මේ TV series එක බලන්නම වෙනව.

මේකෙ සම්පූර්ණ season 5ක් මම දාල තියනව.එහෙනම් පහලින් download කරගෙන බලන්න.

(download click කරාට පස්සෙ එන පිටුවේ තත්පර 5ක් ඉදලා දකුණු පැත්තෙ උඩ තියෙන  skip Add click කරහම download කර ගන්න පුලුවන්.)

              Download The Walking Dead complete season 1
              Download The Walking Dead complete season 2
              Download The Walking Dead complete season 3
                    Download The Walking Dead complete season 4
              Download The Walking Dead complete season 5  
          






හරි එහෙනම් මම ගියා..තව පට්ට  TV series එකක් අරන් ආයෙත් එන්නම්.

comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

Post a Comment

 
Top