අදත් මම අරන් ආව ගොඩක් අයට වැදගත් වෙන post එකක්.දැන් ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නෙ windows 8 / 8.1 දෙකෙන් එකක් නේ?ඉතින් windows 8 පාවිච්චි කරා වගේ නෙමෙයි ඒකෙන් හරියට වැඩ කරගන්න නම් අපිට  netframwork ඕනෙ වෙනව.windows 8 / 8.1 එක්ක එන්නෙ netframwork 4.5 එක විතරයි.ඒත් අපි භාවිතා කරන ගොඩක් software වලට ඉල්ලන්නෙ net famwork 3.5 එක.ඒ කියන්නෙ ඉතින් අපි net famwork 3.5 පිටින් දාගන්න ඕනෙ කියන එකනේ.ඒ උනත් මේක online දාගන්න ගියාම එපා වෙනව.ඒකට විසදුමක් තමයි මම අද ගෙනාවෙ.මේකට internet connection ඕනෙ නෑ.හැබැයි මේකට windows 8 DVD එක හරි image එක හරි තියෙන්න ඕනෙ.එහෙනම් පහලින් download කරගෙන දාගන්නකෝ.
                   
winrar password - cooltricks
                 
    Hosting Site            
        
     Download Link
          


                 



1.මුලින්ම මේ software එක run as administrator දීල open කරගන්න.

2.දැන් ඔයා ගාව තියෙන්නෙ windows 8 DVD එක නම් ඒක DVD rom එකට දාල DVD rom එකේ අකුර පහල පින්තූරෙ විදියට තෝරල දෙන්න.ඔයා ගාව තියෙන්නෙ windows 8 image එක නම් image එක mount කරල ඒකෙ අකුර පෙන්නන.



3.ඊට පස්සෙ start insallation click කරන්න.ඊට පස්සෙ ඉතින් ටික වෙලාවක් යයි මේක insall වෙන්න.

හරිනේ...එහෙනම් මම ගියා..comment එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.       
  
05 May 2014

Post a Comment

Emoticon
:) :)) ;(( :-) =)) ;( ;-( :d :-d @-) :p :o :>) (o) [-( :-? (p) :-s (m) 8-) :-t :-b b-( :-# =p~ $-) (b) (f) x-) (k) (h) (c) cheer
Click to see the code!
To insert emoticon you must added at least one space before the code.

 
Top