ඔන්න ආයෙමත් මම අරන් ආව Internet Download Manager අලුත්ම version එක.මේ තමයි Internet Download Manager 6.19 build 8 එක.දන්නවනේ මම හැමදාම IDM අලුත් version ආපු ගමන් ඔයාලට දෙනවනේ.ඒක නිසා ඉතින් මේක ගැන විස්තර කරන්න දෙයක් නෑ.හරි එහෙනම් කට්ටියට පහලින් download කරගන්න පුලුවන්
                       
rar password - cooltricks
                 
    Hosting Site            
        
     Download Link
                   

1.මුලින්ම මේක install කරගෙන ඊට පස්සෙ එන fake serial error එක cancel කරන්න.



2.දැන් patch folder එක ඇතුලෙ තියන patch එක copy කරගෙන IDM install කරපු තැනට past කරන්න.


3.ඊට පස්සෙ patch එක open කරල මේ පින්තූරෙ විදියට ඔබන්න.
මගේ facebook පිටුවට තාම  Like එකක් දාල නැත්තම් Like එකකුත් දාල ඔය එහා පැත්තෙන් මේ site එකට join වෙලා යන්නත් අමතක කරන්න එපා හොදේ.

මේ පෝස්ට් එක ඔයාලට වැදගත් උනානම් comment එකකුත් දාගෙනම යන්න.මොකද ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනව.

මෙම ලිපියෙහි සියලුම අයිතිය Cool Tricks සතු වන අතර අවසරයකින් තොරව මෙහි ඇති කිසිවක් උපුටා ගැනීම හෝ වෙනත් අඩවියක පල කිරීමෙන් වලකින්න.


Post a Comment

 
Top