ඔන්න යාලුවනේ අදත් මම ගෙනාව ඔයාලට ගොඩක් වැදගත් වෙන Virus guard දෙකක්.ඒ තමයි E set smart security 7 සහ E set Nod 32 Antivirus 7 කියන සුපිරි Virus guard දෙක.ඇත්තටම ඔයාල pc එක slow වෙන්නෙ නැතුව වැඩ කරගන්න පුලුවන් හොද Virus guard එකක් හොයනවනම් මේක තමයි හොදම විසඳුම.

මේකෙ Activate කරන එක ගැන කිව්වොත් අනිවාර්යෙන් අපිට crack එකක් භාවිතා කරන්න වෙනව.මොකද මේකෙ username,password හොයාගන්න නෑ.අනිත් එක එහෙම තිබුනත් අනිත් virus guard වල වගේ එක username,password එකකින් හැම කෙනාටම Activate කරන්න බෑ.ඒක නිසා මම මේක Activate කරගන්න ඔයාලට හොද ඒ වගේම බොහෝ දෙනෙක් භාවිතා කරන crack 2ක් දීල තියනව.ඔයාලට කැමති එකක් භාවිතා කරන්න පුලුවන්.
මේව virus කියල අල්ලනව.ඒත් මේව virus නෙමෙයි.ඒක නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා.Activate කරන හැටි Crack එකත් එක්කම පහැදිලි සරල ඉංග්‍රීසියෙන් තියනව.

මමත් use කරන්නෙ E set smart security 7 එක.එහෙනම් කැමති අයට පුලුවන් පහලින් Download කරගන්න.ඔක්කොම Direct Link තියෙන්නෙ.
   

E Set Smart Security 7 Download
                 
    Hosting Site            
        
     Download Link
          
              
 32 bit


     
           
                 64 bit


E Set Nod 32 Antivirus 7 Download
                 
    Hosting Site            
        
     Download Link
          
              
 32 bit


     
           
                 64 bit


Activator Download 
                 
        Activator        
        
     Download Link
            
     TNod


     
       
 Purefix


හරි එහෙනම් මම ගියා.වැඩේ හොද නම් comment එකක් එහෙම දාගෙනම යන්න හොදේ.....

Post a Comment

 
Top